1. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෙහේ රෑ 11ත් පැනලා එහෙනම් අපි කැපෙන්න කියලා. තරිඳුවෝ ෂෝ එක සුපිරි ඈ..ආයේ ෂෝ එකක් එක්ක එහෙනම් සෙට් වෙමු ඈ.. එහෙනම් ඔක්කෝටම සුභ රාත්‍රියක් හොඳේ මම යනවා ආශාවරී අහන් නිදා ගන්න..
  2. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :sorry::sorry::sorry::sorry: අංක අටක් කියුවේ සත එක්කද සහෝ.. රු.100,000.00 කියන්නෙත් ගානක්ද.. සෙක්..
  3. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අතින් අතට යන ළඳුනේ කියන්නේ.. මේ සින්දුවේ කියන්නේ වීදි ළඳක් ගැනද..
  4. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ සින්දුව නම් ලස්සනයි නම කියන්නෝ.. කියන කෙනාට රෙප් දෙනෝ...ජාතී... ජාතී... හා.. ඒක නෙමේ මොකද්ද මේ ජාතී ජාතී කියන සීන් එක.. පොඩි උන් පොඩ්ඩට කියනවා..
  5. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳුවා නිදිමතින් ද.. නැද්ද.. වෝට් කර වටිනා රික්වෙස්ට් එකක් දිනා ගන්න..
  6. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට හිතුණා ඔහොම කුප්ප කතාවක් බෝ කියයි කියල.. :angry::angry::angry::angry: :love::love::love:
  7. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බොහොම ස්තූතියි තරුඳුවෝ... මගේ රික්වෙස්ට් එක ලබා දුන්නට.. ඔන්න ඔක්කොටම මලක් වගේ සුභම සුභ අළුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරනවා.. :love::love::love::love:
  8. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බොහොම ස්තූතියි තරුඳුවෝ... මගේ රික්වෙස්ට් එක ලබා දුන්නට.. ඔන්න ඔක්කොටම මලක් වගේ සුභම සුභ අළුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරනවා..
  9. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තියෙන මෙව්වා එකට්ත් කෙළ වෙයි ද සහෝ.. :sorry::sorry::sorry::sorry: මම එකෙක් එක්ක ඇරගෙන මම උට කියුව පුලුවන් නම් කික් කරපිය @#$%^& කියලා. මූ හෙන ගහනව වගේ කික් කොලා බං :shocked::shocked::shocked::shocked: පස්සේ ඒ ක්ලෑන් එකෙන්ම Invitation එකක් දීලා ආයේ මාව ගෙන්නං මාව Elder කොරල තියා ගෙන ඉන්නේ.. මම...
  10. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම ඉන්නේ Elakiri Kollo කියල එකක.. මේකේ උන් කියල හිතන් ගියේ ඒකේ උන් troops Donate කරන්න තමා මරා ගන්නේ.. ඕ ලෙවල් සෙට් එකක්..මා ත් ඒ වයසේ කියල හිතන් ගියේ.. උන් කියන කුණුහරුප මං අහලවත් නැති ඒව බොල.. පස්සේ ඉතින් මාත් ඇමතුවා..බීපු රන් කිරි මතක් වෙන්න එකෙක් අඬාගෙන ගියා තාම සද්දයක් නෑ.. Unconscious...
  11. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අවුරුද්දට ගමේ ගියා කියුවා නේද.. දැන් හොඳ ඕප දූප ලොට් එකක් හෙට දෙසා බායි.. ගූගල් එකත් හොල්මන් වෙලා යන්නේ.. :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:
  12. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එනවයි කියුවට නෑ තව ආවේ..නෑ තව ආවේ.. මම කියුවේ මගේ රික්වෙස්ට් එක.. :( :(
  13. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන් යන සින්දුවේ නම මොකද්ද.. මම ඕකේ Visual එක දවසක් දැක්කා.. පට්ට ලස්සනයි.. මං කියුවේ විෂුවල් එකේ හිටිය ගෑල්ලමයා..
  14. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අප්පට උඹලත් ඒක ගසනවද .. මාත් පොඩි සෙට් එකක් ඉන්න Clan එකක ඉන්නව.. උන කියන කුණු හරුප වලට අන්දොස් වෙලා මේ ටිකේ ඉන්නේ මාවත් ඕකට දා ගනිල්ලකෝ..
  15. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    යකෝ අහිංසක විදියට ප්‍රශ්නයක් ඇහුවම මුන් ඔක්කොම මාව ළිඳේ දාන්න නොවෑ හදන්නේ.. :angry::angry::angry::angry::angry: මොකද්ද බං මේ පොඩි ඇටය කියන්නේ.. මට කියන එකක් ඇහෙන්නේ නෑ.. අප්පට මූ කුණුහරුප කියනව.. :shocked::shocked::shocked::shocked:
  16. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අප්පට සිරි ශුක්‍රා අල්ලා.. සින්දුවටත් කෙලල නේද.. මගේ කලින් ex ගේ ප්‍රියතම සින්දුව ඕකේ Original එක.. මානසිකව වැ‍ටුණා ඒ සින්දුව මතක් උනා..එයාවත් මතක් උනා.. මොකාද මේක ඉල්ලපු එකා.. :( :( :( :(

    No contents