1. Randike Mendis

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    :lol::lol::lol::lol:
  2. Randike Mendis

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    :lol::lol::lol::lol::lol:
  3. Randike Mendis

    Maanasikava vatunada Saththalan... man vote kara..

    Maanasikava vatunada Saththalan... man vote kara..
  4. Randike Mendis

    Wish you the same Bro..

    Wish you the same Bro..
  5. Randike Mendis

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    කලින් කියන්න ඇපැයි බොල.. මම මෙලෝ හාන්කවිස්සියක් බැලුවේ නෑ.. හෙන ගහනව වගේ වෝට් කරල දැම්ම.
  6. Randike Mendis

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    වැඩ රාජකාරි වැඩි උනා සහෝ.. ඒ නිසා ඇත්තෙම නෑ වගේ..ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් හොඳේ..
  7. Randike Mendis

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    පට්ට Creative බං.. :yes::yes::yes: වෝට් කරල ඉවරයි.. :(:(:(:(:( මේ අවුරුද්දෙවත් සාස්පාන් පාර නොකා ඉන්න ඕන නිසා සුදු අඟට වෝට් කරා.. :sorry::sorry::sorry: මේක හදපු කෙනාට රෙප් 12+ කින් දමල ගහන්නම්..:cool::cool::cool:
  8. Randike Mendis

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ඔන්න මගේ මනාප මෙව්වා එකත් පල කලා.. දැන් පොරොන්දු වෙච්ච එව්වා දියල්ලා.. ඔක්කොටම සුභ අළුත් අවුරුදු මෙව්වා එකක්ම වේවා..
  9. Randike Mendis

    Mame waasi pilata hooyya eketa Join una... :D :D :D

    Mame waasi pilata hooyya eketa Join una... :D :D :D
  10. Randike Mendis

    Wish you the same Brother..

    Wish you the same Brother..
  11. Randike Mendis

    Laptop Motherboard repair(chip level)-1

    Niyamai bro Godak Vatina Thread ekak.. Keep it up time labenava vidiyata help ekak dennam..
  12. Randike Mendis

    Elakiri අවුරුදු කුමාරයා 2016

    :sorry::):):):) 1.Mr. Perera 2.Wolverine GTR 3.REX 921 :yes::yes::yes::yes:
  13. Randike Mendis

    අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

    ගොඩ කාලෙකින් කිරියට ලොග් උනේ..මම මේ ටිකේ ටිකක් free මම අප්ඩේට් කරන්නම්.. මම මේ වෙද්දි බලල තියෙන සීරීස් වලින් ළඟදි බලපු ලස්සනම කතාවක් තමා.. Cheese in the Traps. මම MBC drama බලන එක දැන් නැවතිලා තියෙන්නේ ගොඩක් වෙලාවට KBS SBS TvN වැනල්ස් වල ඩ්‍රාමා තමා බැලෙන්නේ.මේ ටිකේ නම් බලන්නේ. සීරීස් දෙකයි...
  14. Randike Mendis

    අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

    ආහ් ළමායි වැඩ අල්ලල වගෙයි..
  15. Randike Mendis

    Koliwood,Bollywood,Hollywood Film අපට එපා

    Thread eke Owner Nam Aye Goda Kaalayak Yanakan ElaKiri ena ekak nah..Inna Kattiya Adan Yamu maath Sup eke denam ayeth... Keep It Up Guys..
  16. Randike Mendis

    ඉන්දික තොටවත්ත - විවාදයේ වීඩියෝව

    මෙහෙමයි මචන් මේ Field දෙකක්.. ප්‍රධානම මනෝවිද්‍යාවේ තියෙන කන්සෙප්ට් වලින් ජෝතිෂ්‍ය බොරුයි කියල ඔප්පු කරන්න පුලුවන් කියුවට ඒක හරි විදියට කරන්න නම් ක්ෂේත්‍රදෙක සම්බන්ධව හසල දැනුමක් හා Practice එකක් අවශ්‍යයි. එතනින් එහා ඒ ගැන කිව යුතු දෙයක් නැත.

    No contents