මචංලා........ මගේ ADSL connection එකේ speed එක speednet.net එකෙන් බැලුවහම අවුලක් පේන්න නෑ......
ඒත් http://www.bandwidthplace.com එකෙන් බැලුවාම ඇඬෙනවා... :(:(:(:(
මෙහෙම වෙන්නේ ඇයි?? හරි කෝකද??.......:confused::confused:
මම ලඟදි අළුත් laptop එකක් ගත්තා. ඒකෙ windows 7 හින්දා router එකක් ගත්තා...