බ්ලූටූත් හෑන්ඩ් ෆ්‍රී එකක් අරන් අවුල් ගියා...... මාසයක් ගිහින් ගෙදරටම ඩිලිවරි කරා ඊට වඩා ගාන වැඩි මොඩල් එකකින්. සත පහක්වත් ඉල්ලුවේ නම් නෑ....... ගාන වැඩි එකක් දුන්නට වොරන්ටි ක්ලේම් විදිහට..... :)
ප්‍රෙෂර් වොශර් එකක් එහෙමත් අරන් තිබේ.... අවුලක් නෑ.... :)