ඔන්න මම උදේම බැලුවා චිත්ර ටික.. හරිම ලස්සනයි.. :) ඒවා ගැන වැඩි විස්තරයක් කියන්න බෑ. මොකද මම චිත්ර ගැන දන්නෙ නෑ.. මට බැරිම දෙයක් ඒක.. :lol: මෙතනදි මම නම් කැමතිම "The Violin" එකටයි.. ඒ මම violin එකට කැමති හින්දද දන්නෙත් නෑ.. :P හරිම සතුටුයි උදේම මේ වගේ දෙයක් දැකලා වැඩ පටන්ගන්න ලැබීම ගැන.. :yes: තව...