1. M

    සිංහල තමන්ට කමති විදියට කොටන්න මේක භාවිත&#3535

    Wijesekara is only available thru microimage "වි‍" the little icon that appears on the taskbar tray the problem with that is it never gives you the freedom to use all combinations of sinhala letters there are 60 letters in මි‍ශ්‍ර‍ සිං‍හ‍ල‍ හෝ‍ඩි‍ය‍, the total combinations of one ස්වර to one...
  2. M

    Is Vishnu Custodian of Buddhism and The Dalada Maligawa

    නියමයි ආහ් මෙහෙම ලියන්න පුළුවන් කීපදෙනයි මේ රටේ ඉන්නෙත්!
  3. M

    Musaeus collage prefect

    no its not the culture going down its self respect whats going down!! thats sad porn is no big deal to kill urself man if that girl had that moment of thought nothing like this would have happend. this country needs a fix!
  4. M

    pornographic ban-what do you think

    Banning was done as a reply to the girl who lost her life due to porn on her phone. I dont know why the hell she took her life because of that! that is a common site in a boy school and no one cares! it happens in a girl school n she becomes a slut, main problem is with the society here they all...
  5. M

    IMF grants Sri Lanka $2.6 billion loan

    ඇ‍මෙ‍රි‍කා‍වෙ‍ ඉ‍න්න මිනිස්සු දන්නවා ඕව ගැන අපිට වඩා ඒ නිසයි ඒ අය ඔබාමව ගෙන්න ගත්තේ ඔබාමත් නිකන් ඇල්වතුර වගේ එහෙම අයගෙ හොද හිත විතරයි වැඩක් වෙන්නේ නෑ අපිට හඩක් නැතුව නෙමේ මිනිස්සු ඉස්සර ඒව පාවිච්චි කරේ නෑ දැන්නම් ඒව පාවිච්චි කරනවා
  6. M

    MAJOR LASANTHA NARANGODA VIRUWAANENI......

    A major in the army, passed away on last days of war. a great hero rip sir
  7. M

    Scientific proof that ALIENS exists wow maaxaaaa

    There is a bloody scam of "jews" and/or america to undermine other great civilizations and prove that they are the best humans that were ever created. Egyptions are the main target, because of their technology and advanced ways of communication even the film "transformers II" clearly shows and...
  8. M

    IMF grants Sri Lanka $2.6 billion loan

    චී යුදෙව්වාහිනී වලට මුකුත් යවන්න එපා වැඩක් නෑ, අපි ඉන්නෙ ආසියාවෙ නේ මෙහෙ චැනල් එකකට යවනව නම් යවන්න ලොකුම ලෙඩේ තමා ලෝකෙ පුරාම මිනිස්සු CNN, BBC අලි ලොකුයි කියල පිලිගැනිම අපිට උන්ව හදන්න බෑ(හිට්ලර්ට බැරි උන දේ අපිට පුළුවන් ද? පුළුවන් නම් හොදයි!) හිට්ලර් කරපුවත් මුන් උඩයට මාරු කරලා නේ පෙන්වන්නෙ...
  9. M

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    මෙ‍ත‍න‍දී‍ ති‍යෙ‍න්නේ ආත්මාරක්‍ෂා‍ව‍, මරන්න ආවොත් අපි ජීවත් වෙන්න කැමැති නිසා අනිකව මරණවා ඒක සිද්ධ වෙන්නේ අපි ජීවත් වීමට කැමැති නිසා ඒක අපිව මරන්න එන කෙනා මුලින් හිතලා බලන්න ඕනා, සතෙක් උනත් මරන්න බෑ බලෙන් මිසක ඒ සතාට පවක් නෑ ඒකව මරන්න ආපු කෙනෙක්ව මැරුවට. මෙතනයි කට්ටිය නාගන්නේ ප්‍රාණගාත අපේ අතින්...
  10. M

    pranagatha( all you guys must read this)

    දාල තියෙන කොමෙන්ට් එකට ඉස්සෙල්ලා උත්තරයක් දෙන්න කෝ, උඩ ඇති
  11. M

    Ape geethq campus yanawalu

    congrats puzz lol
  12. M

    IMF grants Sri Lanka $2.6 billion loan

    නෑ නේ ලොල් මං බලන්නේ ඉතින් natgeo, discovery, history channel තමා history නම් bbcම තමා ලෙවකනව කියන්නේ ගූත් කර කර ගා යසට හපන්න උන්ට පුළුවන්! bbc නම් වැඩක්ම නෑ බන්, International Terrorism Since 1948 ද මොකක්ද කියල එකක් යනව හැමදාම පෙන්නන්නේ එකම ටික ලංකාවෙ සීන් එකත් හරියට කොටින්ට කෙලපු හරිය ඒකේ නෑ...
  13. M

    IMF grants Sri Lanka $2.6 billion loan

    ඇත්ත තමා මං හිතන්නේ අපේ විදේශ ඇමති නේ ලොල් මෙහෙමයි දැන් ජනාධිපතිටත් මේ ආණ්ඩුව එපාවෙලා වගේ ඉන්නේ මැතිවරණයෙන් පස්සෙ තමා ඔය ණය මෙහෙ දෙපාර්තමේන්තුවලට දුන්නොත් දෙන්නේ ඒ මැතිවරණයෙන් ජවිපෙන් හරි කමක් නෑ වැඩක් කරන්න පුළුවන් උන් ආවොත් වැඩේ ගොඩ නැත්තන් ඉතින් හැමදාම හිගාකන්න තමා වෙන්නේ GM ගොඩදැම්මේ federal...
  14. M

    IMF grants Sri Lanka $2.6 billion loan

    අප්‍රිකාව දැනටමත් බිම අන්නවල තියෙන්නෙ ඕකුන් තමා හැබැයි එහෙම සිද්ධියක් වෙන බව අපෙ පීලාම් තමිල් බුවාලා දන්නවා නම් පාටි දානවා උන්ට මේක ගැන ඇත්තටම දුකයි!! ලොල් මෙහෙමනේ මේව ගෙවන්න වෙන කාලෙ වෙනකොට දීපු රටවල් හිගාකන ගානට වැටෙයිද කවුද දන්නේ ඔබාමටත් කෙලවෙන පාටක් තියෙන්නේ:baffled:
  15. M

    IMF grants Sri Lanka $2.6 billion loan

    හැදෙනව වගේ පෙනෙයි, ලොකු බිල්ඩිං හැදෙයි පාරවල් හැදෙයි පරිසරෙ තියෙන ටිකත් දූෂණය වෙයි. ඒ ඔක්කොටම වඩා ණය ගෙවා ගන්න බැරි උනාම උන් මෙහෙ ඇවිත් වත්කම් ලබාගනියි දැනටත් ලංකාවට ඔය ටික වෙලා තියෙන්නෙ මේකෙන් ණය ගෙවා ගන්න බැරි උනොත් වැඩේ හොදටම අවුල් වෙනවා. :lol:
  16. M

    IMF grants Sri Lanka $2.6 billion loan

    බලමුකෝ හැදෙයිද කියලා
  17. M

    IMF grants Sri Lanka $2.6 billion loan

    mspaint helps alot !:cool:
  18. M

    IMF grants Sri Lanka $2.6 billion loan

    yeah this is what it does its another loan lol SL has enough loans dude each sri lankan has more than Rs 77,000/= to pay to the world with this IMF it just goes up :P so that they can get SL's resources in order for the debt :lol:
  19. M

    IMF grants Sri Lanka $2.6 billion loan

    Have you seen the agreement letter? If not just wait for a while, you'll see it does no good in the future :D the only relative good it does is to anger the eelam tamules :P that does no good for SL in economy wise

    No contents