1. GihanFX

    Sri Lanka the 2nd best island destination on earth - National Geographic Channel

    National Geographic channel ranks Sri Lanka as the 2nd best island destination on earth for the tourists. Saying that it has Beaches, Wildlife, Historical Places, World Heritage Sites, Primary Forests, Waterfalls, Rivers for Rafting and ABSOLUTELY EVERYTHING WITH IN A SMALL SPACE. Not only...
  2. GihanFX

    Akon, Maharaja Vs Government

    ඒකත් ඇත්ත,
  3. GihanFX

    New Gym Concept !!__

    awesome +10
  4. GihanFX

    Akon, Maharaja Vs Government

    :yes::yes:
  5. GihanFX

    Akon, Maharaja Vs Government

    :yes::yes::yes: ගෙන්නන්නෙ උන් නෙවෙයි
  6. GihanFX

    ඒකෝන්ව ගෙන්වන ආංඩුවේ හිතවතා කවුද?

    ඕකේ Media Sponsor කරන්නෙ මහරාජා ආයතනයනේ, අපේ උන් ඕක සංවිධානය කරන්නෙ උන් කියල හිතාගෙනනෙ හිටියෙ, ඕක තහනම් කලේ මහරාජා එක ගෑවිලා තියෙන නිසා, නැතුව බෞද්ධයන්ගේ ඉල්ලීම නිසා නෙවෙයි :lol: චන්ද ගුන්ඩු
  7. GihanFX

    Akon, Maharaja Vs Government

    මොනව වුනට් මේකේ Media Sponsor කරන්නෙ මහරාජා ආයතනය නේද ?
  8. GihanFX

    ඒකෝන්ව ගෙන්වන ආංඩුවේ හිතවතා කවුද?

    පචායුදය මහත්තයගෙ ගෝලයෙක් නේද ඔය සංචාරක ප්‍රවර්ධන ඇමති ? සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාන්ශයෙන් නේද ඒකොන්ව ගෙන්නන්න හැදුවෙ ?
  9. GihanFX

    බුදු පිලිමෙ ඉස්සරහ ගෑණු නටන එක පවුද හාමුද&#354

    මංත්‍රී හාමුදුරුවො සමන් කොලුවට වෙඩිතියයිද දන්නෙ නැහැ :P
  10. GihanFX

    SLT PEOTV SUCKS

    අද මැච් දෙකක්, පෙන්නනෙ නැති පාටයි :(
  11. GihanFX

    මහින්ද සපෝර්ටර්ස්ලා හැංගිලා

    ඒ වුනාට බන් ඉස්සර අටුල අංකල් ශෝයි ෆන් ත්‍රෙඩ් දානව, දැන් එකක් වත් දාන්නෙ නැහැ :confused: මනෝ ගනේශන් හරියට පඩි ගෙවන්නෙ නැද්ද කොහෙද
  12. GihanFX

    Menna me kollaga wada

    එල එල, එහෙනං පොඩි වැරදීමක්, ඔව්, මම මහානාමේ, 2000 සාපේ බැච් එක
  13. GihanFX

    මහින්ද සපෝර්ටර්ස්ලා හැංගිලා

    මහින්ද සපෝටර්ලට දැන් අටුලව එපා වෙලා, අලුත් ත්‍රෙඩ් වල කිසිම කික් එකක් නැහැ, හොද ත්‍රෙඩ් දැම්මනං පෝස්ට් එකක් දෙකක් වත් දාන්න තිබුන, අටුලගෙ කොලිටිය සෑහෙන බැහැලනෙ :(
  14. GihanFX

    Menna me kollaga wada

    මට කවුද කිව්වෙ ඔයාගෙ ඉස්කෝලෙ මහානාම කියල, ඇත්තද ?
  15. GihanFX

    Menna me kollaga wada

    සුබ පැතුම් !!
  16. GihanFX

    සිංහල බෞද්ධ සංව්ධානය

    :yes::yes: මම දන්න විදිහට කිසිම දෙවි කෙනෙකුට පුබ්බේනිවාසානුස්සති, ආසවක්‍යය, චුතුපාත, ඤාන තිබුනෙ නැහැ, ඉතින් බුදුන්ව දෙවියන්ට සමාන කරන්නෙ කොහොමද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ
  17. GihanFX

    Mongoose Cricket Bat

    No contents