1. owlX

    Sri lankan STF

    පට්ට බං.. HD එකක් හොයා ගත්තනම් ගොඩ
  2. owlX

    Night Club අනුරාධපුරේ

    වසන්ත සොයිසා.. දුක තමා
  3. owlX

    Bill Gates ගේ_රහස්

    Love you baby... :love::love::love: :(
  4. owlX

    raising racism by 001flyD

    The variable that stores the address of another variable (like foo in the previous example) is what in C++ is called a pointer. Pointers are a very powerful feature ...
  5. owlX

    එන්න! බුද්ධි මට්ටම බලාගන්න{Get IQ Certificate Free}

    උ‍‍‍බේ කීයද මචං? මගේ 132 :oo::confused:
  6. owlX

    Motorola Google nexus 6 Unboxing

    asai neh :D
  7. owlX

    වසරේ_හොදම_ඡායාරූප_ශිල්පියා_2014

    මේකේ color HDR එක මීට වඩා හොද වෙන්න තිබ්බා බං :(
  8. owlX

    F හතරේ සිට ඉංජිනේරුවකු වු දිරියවන්තයා

    මචං.. ඒ වගේ බිරිදක් ලබන්න ජාති ජාති පිං කරන්න ඇති ඒ මනුස්සයා..
  9. owlX

    For Java learners

    bumpy
  10. owlX

    Cyber Security Field in Sri Lanka

    ah thawa ekak CISE කරන්න එපා බං post gradute එක cyber security කරනවනම්.. EH/LPT කරන්න...
  11. owlX

    Cyber Security Field in Sri Lanka

    මචං top salary යන්නේ bank වල cyber security පැත්තේ.. ගොඩක් IT companies වල පඩි ඊට අඩුයි මං දන්න විදියට.. ලගදි Pan Asia එකේ ගත්තලු.. තව ටිකක් හොයලා බැලුවනම් සෙට් වෙයි.. :yes::yes:
  12. owlX

    Cyber Security Field in Sri Lanka

    මචං උඔට CS degree එකක් තියනවන්ම් post graduate එක computer security/information security කරන්න Mora, UCSC, SLIIT තියනවා.. හොද demand එකක් තියනවා බය නැතුව කරහන්.. උඔට central bank යන්න පුළුවන්... අඩුම 2.5ක් sure
  13. owlX

    Android to Ios

    අයි බං ringtone එකක් දාන්න කැ@ කට්ටක් කන්න ඕන.. nexus 6 එකක් හරි HTC M8 එකක් ගිනින්..
  14. owlX

    ලොකු ප්‍රශ්නයක් මට මචන්ලා

    උඹට වෙන කෙල්ලෙක් ඉන්නවද බං දැං.. (මට පේන්නේ උඹත් මං වගේම වලක :P )
  15. owlX

    maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

    ඔව් මචං.. nurse ලට හොරෙන් දෙන්න කියපන්.. අනිවා හොද වෙනවා.. අපේ ගෙවල් ලග එකෙක් බොහොම අමාරැවෙන් මෙහෙම බේරාගත්ත.. ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා...
  16. owlX

    PAN ASIA Bank එකේ IT Department එකේ කවුද ඉන්නේ ?

    bump රෙප් නම් ඕනත් නෑ o.O
  17. owlX

    Wife Came Back

    ලොල් එදාම මම කිව්වා කට්ටඩිය‍ගේ වැඩක් කියලා.. මම ඇඩ්මින් උනානම් fake accunt එක බෑන් කරනවා උබේ..

    No contents