Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ලංකාවේ පළමු ජිහාඩි ප්‍රහාරය අරඹයි -
අම්මාපා අපේ පැත්තේ වගේ උනානම් පකයලා ටික පෙති ගහනවා.. :angry:
owlX
Post #14
Oct 29, 2014
Forum:
ElaKiri Talk!
scurvy ගේ ගෙදර හොයන් යමු
ආයත් bump කරලා :lol:
owlX
Post #127
Oct 28, 2014
Forum:
ElaKiri Talk!
JAVA මට ඔබ ඔබ මට පමණී. පැමිණ මා භාරගන්න JAVA
ලොල් උබේ කොටු රතු කරලා අයියලා ටික.. :lol: හොද වැඩේ අපරාදේ මගේ data :P
owlX
Post #11
Oct 28, 2014
Forum:
ElaKiri Talk!
෴First Love එක අමතක කරන්න බැරි ඇයි?෴
මට අත උස්සලා පහලට දාන්න හිතෙන්නේ නෑ බං.. මගේ දැං දෙවැනි එක.. ඒත් 1st love එකට මාර ආදරෙයි තාම.. දෙවෙනි කෙල්ලත් මාර හොදයි.. උඔල විශ්වාස කරයිද මංදා 1st love එක මට වඩා අවු.2ක් වැඩිමල්... පව් එයාගෙම වැරද්ධ හිංදා මට එයාව මග ඇර්නේ.. මගෙත් වැරුද්දක් තිබ්බා :( :love:
owlX
Post #19
Oct 28, 2014
Forum:
ElaKiri Talk!
බොලා නොදන්නා දේ (දෙක)!!!
ගුලි නූලට සැලකුවා මගේ සිගිති rep power එකෙන් :lol:
owlX
Post #42
Oct 28, 2014
Forum:
ElaKiri Talk!
පෙර රජ දවස දඩුවම්
හොද වෙලාවට රාජාණ්කු ක්‍රමය නැති උනේ..
owlX
Post #8
Oct 28, 2014
Forum:
ElaKiri Talk!
Windoww 93
මගේ data ඉවරයි බං බාගෙට ලෝඩ් වෙන්නේ.. ලෝඩ් උන ටික පට්ට.. :D
owlX
Post #13
Oct 28, 2014
Forum:
ElaKiri Talk!
SLT unlimited packages මතකද?
ලංකාබෙල් ගන්න බැරි උන්ගේ starting fee එක වැඩි හිංදා බං අයියේ.. :baffled::baffled: නැත්තං අරං මෙලහකටත්.. :angry::angry::confused::confused: මොනා උනත් SLT එක බලු වැඩේ කරන්නේ.. ඉගෙන ගන්න එකෙක්ටවත් ඉගෙන ගන්න නෑ.. කොහේ දියුනු වෙන්නද ඉතිං ලංකාවේ IT.. (මාව ban කරන්න එපා හොදේ ;) :P :love: )
owlX
Post #35
Oct 28, 2014
Forum:
News and Updates
SLT unlimited packages මතකද?
උද්ඝෝෂනයක් කරනවනම් කියපල්ලා.. මම එනවා (10 විතරක් ඉදියිද දන්නේ නෑ :P ) හැබැයි එහෙම කරෝත් ජනාදිපතිවරනය ලග හිංදා ලොක්කා සලකලා බලයි..
owlX
Post #17
Oct 28, 2014
Forum:
News and Updates
පොඩි කේස් එකක් මචා .::. ගිරව් ගැන.
http://tamilcube.com/glossaries/indian-birds.aspx google translate dapan machan.. ubata tamil kiywana barinam kiyahan tamil pronounce eka sinhalen ewnam..
owlX
Post #3
Oct 27, 2014
Forum:
ElaKiri Help
Gayesha Akki
ලොල් මං දුවගෙන ආවා අහිංසක photo ටිකක් බලන්න පුළුවං වෙයි කියලා.. :lol:
owlX
Post #7
Oct 27, 2014
Forum:
ElaKiri Talk!
රු 100000 න් වැඩක්
මචං තුන පහ business එකක් පටං ගනින්.. ගෙදරම පටං ගනිං ඉස්සරලා.. හැබැයි අවංකව කරහන් ගල් වැලි දාන්න යන්න එපා.. ලංකාවේ සමහර පලාත් වල මාර අඩුයි.. තොග පිටින් ගෙනත් පැකට් කරලා කඩ වලට දාපං... මුලින් ටිකක් කට්ට කන්න වෙයි සැලෙන්න එපා... good luck
owlX
Post #38
Oct 27, 2014
Forum:
ElaKiri Talk!
sale & inventory management system
Thank you macho... :yes:
owlX
Post #21
Oct 27, 2014
Forum:
Problems and Troubleshooting
sale & inventory management system
මටත් හිතෙනවා SQL කරානම් හොදයි කියලා.. access වනාහි කෙල වුනු පසු කෙලම වී යන ජාතියක්නේ.. :P :D තැන්කිව් මචංලා.. ;) :yes::yes:
owlX
Post #18
Oct 25, 2014
Forum:
Problems and Troubleshooting
sale & inventory management system
:D හරියනවා මචං.. ඒත් ඉතිං ඕක දීලා සල්ලි ගන්න බෑනේ බං.. එයාලටම specialized කරපු system එකක්නේ ඉල්ලන්නේ.. තැන්කිව් මචෝ.. :yes::yes: ඔව් මචං ඒකනම් ඇත්ත මං 2 NF වගේ දාන්න ගියේ.. අපේ අයියලා ඉස්සලා ඉගෙන ගෙන එන්න කියයි කියලා මං කිව්වේ :P :lol: තැන්කිව් මචං.. :D :yes::yes:
owlX
Post #15
Oct 25, 2014
Forum:
Problems and Troubleshooting
sale & inventory management system
thanq machooww
owlX
Post #12
Oct 25, 2014
Forum:
Problems and Troubleshooting
engineering කරන්න
OPEN UNIVERSITY OF SRI LANKA It's 4 Year Degree machan.. ona thanka piliganwa lankawe withrak name
owlX
Post #40
Oct 25, 2014
Forum:
ElaKiri Talk!
sale & inventory management system
advance එකක් ගන්නේ නැතුව කරන්න එපා මචං කවදාවත් රජයේ ආයතනයක් නෙමේ නම්.. :yes: :no: ThankU Machooo.. PM'ed :D එ්ක fix කරන්න පුළුවං මචං.. :yes: but ඉතිං slow 1000ක් ගැහුවාම.. තැන්කිව් මචං..
owlX
Post #11
Oct 25, 2014
Forum:
Problems and Troubleshooting
sale & inventory management system
උඔ normal system එකක් price කරේ කීයටද බං.. සිරාවටම මගෙන් අද එකෙක් අහුවා වැඩි දෙයක් නෑ නේද Visual Basic වල button එහෙම ඇදලා දාන්න නේද තියෙන්නේ කියලා.. මුං හිතං ඉන්නේ කොල්ලටයි බලල්ටයි දෙගොල්ලෝටම developing පුළුවං කියලා :lol: :angry::angry::angry:
owlX
Post #5
Oct 25, 2014
Forum:
Problems and Troubleshooting
sale & inventory management system
මටත් හිතුනා මචං. බලමුකෝ කට්ටිය මොකද කියන්නේ කියලා.. :oo: තැන්කිව් මචංලා.. කව්රුත් නැද්දෝ මුකුත් කියන්න :confused::confused:
owlX
Post #3
Oct 25, 2014
Forum:
Problems and Troubleshooting
Prev
1
2
3
4
…
Go to page
Go
8
Next
First
Prev
2 of 8
Go to page
Go
Next
Last
No contents
Top
Bottom