1. Randir

    EK Monster Fish Keepers

    මෙයාලා සුමාත්‍රා බාබ් (Sumatra barb) වගේම ටයිගර් බාබ් (Tiger barb = Puntius tetrazona) කියලත් හදුන්වනවා. මැලේසියාවේ ඉදන් කාම්බෝජය වෙනකල් ඇළ, දොළ වගේම පොකුණු වලත් මෙයාලා දකින්න ඉන්නවා. මෙයාල උපරිම 7 cm විතර ලොකු වෙනවා වගේම ඇග රිදී පාටටත් කහ පාටිනුත් ඒ මත කළු පාටින් දිගටි ලප හතරකුත් කියනවා. කොහොම...
  2. Randir

    EK Monster Fish Keepers

    මෙයාලත් මාළු ඇති කරන අයගේ ගොඩක් ජනප්‍රිය මාළුවෙක්. සික්ලිඩ් ගණයට තමා මේ ඔස්කා (Oscar = Astronnotus ocellatus) මෙයාලා අයත් වෙන්නේ. සාමානයෙන් මෙයාලට වෙල්වට් සික්ලිඩ් (Velvet cichlid), මාබල් සික්ලිඩ් (Marble cichlid) කියලත් කියනවා. දකුණු ඇමරිකාවේ ජලාශ වල ඉන්න මෙයාලව ඒ රටවල් වල මිනිස්සු කන්නත්...
  3. Randir

    EK Monster Fish Keepers

    මෙයාලගේ නිජබිම තමා ඇමරිකාවේ මැක්සිකොවේ ඉදල හොරන්ඩුරාස් කියන හරිය දක්වා තියන දිය කති, දිය අගල්. ඔයාල දන්නවද මෙයාලගේ පිටිපස්සේ වරල මේ තරමටම දිග වෙන්නන හේතුව. පරිනමවාදීන් නම් කියන්නේ පායන කාලයට එය කියන්නේ වියලි කාලයට මෙයාල ඉන්න දිය කඩිති. වලවල් හිදිගෙන යනකොට මෙයාල තමන්ගේ පිටිපස්ස වරල පාවිච්චි කරලා...
  4. Randir

    EK Monster Fish Keepers

    පොඩි ඇගක්තියන ගොඩක් ලස්සන මාලුවෙක් තමා නියෝන් ටෙට්‍රා (Neon tetra = Paracheirodon innesi) කොළොම්බියාව, පිරු වගේම බ්‍රසීලය වගේ දකුණු ඇමරිකානු රටවල් වල අපැහැදිලි වතුර තියන ගංගා වගේම අතු ගංගා වල ජිවත් වෙන මෙයාලා රංචු විදිහට ඉන්න ගොඩ කැමැත්තක් පෙන්නනවා වගේම අදුරු වතුරේදී දිලිසෙන ලා නිල් පාට ඇගක්...
  5. Randir

    EK Monster Fish Keepers

    (Zebrafish – Daniorerio )මෙයාලගේ නම ඇහුව ගමන ඔයාලට මතක් වෙන්නේ zoo එකේදී දැකපු සීබ්‍රා නේද? ඒ වගේම තමා මෙයාලත්. මෙයාලගෙත් ඇග පුරාවටම ඉරි තියනවා. නැගනහිර ඉන්දියාවේ දියකඩිති වල තමා මෙයාලා ජිවත් වෙන්නේ. දැන් වෙනකොට මෙයාලා වර්ග ගොඩක් හොයාගෙන තියනවා, එය දෙමුහුන් ක්‍රම වල ප්‍රථිපල විදිහට. මෙයාලා උපරිම...
  6. Randir

    EK Monster Fish Keepers

    මාළු ඇති කරන අයගේ තවත් ජනප්‍රියම මළුවෙක් තමා එන්ජල් (Angels / Aagel fish) මාළුවා. මෙයාලගේ නිජබිම විදිහට කියන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාවත් ඒ අතු ගංගාවලුත්. මෙයාල ට්රෝෆිලම් (Pterophyllum) කියන වර්ගයට අයිති වෙනවා වගේම හැඩය පැතලි නිසාත් වරල් වල දිගටි හැඩයත් නිසා මෙයාලා සරුංගලයක් වගේ පෙනෙනවා. මෙ‍...
  7. Randir

    EK Monster Fish Keepers

    අද ලෝකයේ සුරතල් මසුන්ගෙන් ජනප්‍රියම මාළුවා ගෝල්ඩ් ෆිෂ් (Goldfish = Carass ius auratus) කියන එක වැරද්දක් නැ, මේකට හේතුව කියල මම හිතන්නේ මෙයාලගේ හැඩය, පාට,වරල් හා ඇති කරන්න ඉතාම ලෙහෙසි නිසා කියලා. අවුරදු දහස් ගණනකට පෙර චීනයේ රජ මාලිගාවල ඇති කරපු පෘසියන් කාප් ( Prussian carp = Carassius gibelio)...
  8. Randir

    EK Monster Fish Keepers

    මැක්සිකෝවේ ගංගා, ඇළ, දොළ වගේම කලපුත් නිජබිම කරගෙන ඉන්නා මෙයාලා (Common molly = Ppoecilia sphenops) පැටවුන් බිහිකරන මාළු ජාතියක්. සාමානයෙන් මෙයාලා ස්වාභාවික පරිසරයෙදිනම් (Wild type) කළු තිත් වැටුන අදුරු රිදී පාටින් ඉන්නවා. මෙයාලා පොයෙසිලියා ගනයේම වෙනත් මාළුවන් එක්ක දෙමුහුන් කරන්න පුළුවන් නිසා අද...
  9. Randir

    EK Monster Fish Keepers

    electric eels nam ganna tanak danne na bn. okun aquariums wala naha. pattare ad ekak daala balapan one kiyala. samahara wita set wei. nattam maalu import karana place ekakata gihin ahala balapan. samahara wita okun lankawata gennanna tahanam ati.
  10. Randir

    EK Monster Fish Keepers

    මන්නයා හෙවත් knifefish විසිතුරු මත්ස්‍යයෙකු ලෙස ශී‍්‍ර ලංකාවට ගෙන එන ලද මන්නයා අයත් වන්නේ නොටොප්ටෙරිෙඩි කුලයටයි. ( Fmily _ Notopteridae) මේ කුලයට අයත් වන්නේ මත්ස්‍ය විශේෂ හතරක් පමණකි. ඉන් දෙදෙනෙකු ආසියාවෙන් ද. අනෙක් දෙදෙනා අපි‍්‍රකාවෙන් ද හමුවේ. මෙම කුලයේ සාමාජිකයන් අතරින් විශාලතමයා වනනේ ද...
  11. Randir

    EK Monster Fish Keepers

    ටැංකියෙන් ඇළ දොළට ආ මසුන් පහුගිය දවස්වල මොනරාගල පැත්තේ මිරිදිය ධීවරයෙකුට අරුම පුදුම මාළුවෙක් හම්බ උනා කියලා ප්‍රවෘත්ති වලට කියනවා මින් විසිතුරු අහගෙන හිටියා. මේ මාළුවා ඇලිගේටර් ගා කියන මාළුවෙක්. මේ මාළුවා දැක්කට පස්සේ මින් විසිතුරුට හිතුනා ආක්‍රමනකාරි මාළු ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න. ඔය...
  12. Randir

    EK Monster Fish Keepers

    සාමාන්‍ය නාමය - ප්ලේටි (Platy) විද්‍යාත්මක නාමය -Xiphophorus maculatus සාමාන්‍ය දිග - අඟල් 2ත් 2.5ත් අතර අගයක් ගනී. නිජබිම - මධ්‍යම ඇමරිකාව හිතකර උෂ්ණත්වය - ෆැරන්හයිට් 65ත් 78ත් අතර (සෙල්සියස් 18ත් 26ත් අතර) ප්ලේටි පැටවු මගින් බෝවෙන මාළු ජාතියක්. ඒ වගේම අළුතෙන් මාළු හදන්න පටන් ගන්න කෙනෙකුට...
  13. Randir

    EK Monster Fish Keepers

    one of my friends has these red aros. Size - 6-8 inches Price - 30K https://www.facebook.com/bpaquascapes
  14. Randir

    GAMING MACHINE FOR QUICK SALEEEEEEEE:

    more than 1 year used desktop for 110 K ? not valuable at all
  15. Randir

    දෙමව්පියන්_වැදිම

    Uba nam apaye yanawa sure mithya dryshtiya wapuranawata.:lol:
  16. Randir

    දෙමව්පියන්_වැදිම

    uba danna labba tamai. Hindu agame innawa gaanu devivaru... Bihar wala mage yaluwek innawa indiyawe, uu hindu and their main goddess is Ma Durga.
  17. Randir

    දෙමව්පියන්_වැදිම

    gas saha sattu minissunta samana karanna epa ponZ. wena ratawal wala ewunut demaupiyanta salakanawa. uba hitanne dakunu asiyawe witarai kiyalada ? :lol::lol: samahara ratawal wala godak welawata wenne daruwo demaupiyanwa ata arina ekata wada demaupiyo daruwo ata arina eka. eet hama family ekema...
  18. Randir

    දෙමව්පියන්_වැදිම

    raata nam wadinne na bn. samahara dawas walata kohe hari yaddi wadinawa. eet eka sanskrutika deyak witarai kiyala tamai mata hitenne. wena terumak naha. wadagatma de tamai parents la wayasata giyama bala ganna eka. eka eka parents la wenas, samahara parents la tamange lamainta godak neeti...
  19. Randir

    මේ හීනේ තේරැම කියපන්කෝ

    Redda tamai.... wayasaka minissu godak aya danne oya wage keppa kelinna tamai...

    No contents