අඩේ ගත්ත තැන අහන්නේ මොකද උබ උට එකක් ලියෝ ගන්නද ......දාන පොස්ට් එක හොදනන් එක බලලා නිකන් නොදී පලයන් නිකන් මෝඩ ආතල් නොදී ...මොකෝ තව එකෙක් හරි මේක බලලා සතුටු වේවි නේ ....2008 ඉදන් පොල් ගාලද පොස්ට් 657 දාල තියන්නේ .....උබලා වගේ ගෙම්බෝ නිසා තමා පොස්ට් දාන එකෙක් වත් අයෙ පොස්ට් දන්නේ නැත්තේ...අනේ...