ඒක සහතික ඇත්ත, හුඟක් අය හිතන් ඉන්නේ රට ගිය ගමන් සල්ලි ගස් වලින් කඩනවා කියලා, ඇත්ත සල්ලි හොයන්න පුළුවන් අම්බානක, ඒත් ඒ සල්ලි හොයන්න විඳින් දුක දන්නේ ඒ වැඩ කරන කෙනා හා එයාගේ පවුලේ අය.
ඇත්තටම මම මේක දැම්මේ මගේ තාත්තත් අවුරුදු 25කට ආසන්න කාලයක් මැද පෙරදිග දුක් විඳපු නිසා ඒ දුක මම ඇස් දෙකට දැක්ක නිසා:(