1. SSR@

    show off your headphone here

    Amazon Total = $106.48 ( $79.99 Q30 ekata, $26.49 k hardback book ekakata ) Presto Shipping = $39 (1.77 kg thibba , 1 kg nam $19. headphone eka witarak gannawanam 1 kg ta adui man hitanne.) FedEx Tax = Rs. 2425
  2. SSR@

    show off your headphone here

    Amazon gatte bn, sound quality patta. noice cancellation ekath hodai. but SONY tharan nam ne.
  3. SSR@

    WH-1000XM3 ගන්න ප්ලේස් එකක්

    WH 1000XM4 එකක් Use කරනව. මටනම් දවසම උනත් දාගෙන ඉන්න පුළුවන්. මාර Comfortable.
  4. SSR@

    AIRPODS PRO ගත්තා - CHECK mysoftlogic.lk

    kiyada bn dan meka?
  5. SSR@

    Chanux Bro දෙරණට උදව් කරන්න ඇවිත්

    උබ හිතුවද මේකෙ ඉන්න අනිත් උනුත් උබ වගේ නිකම්මු කියල... අනේ පොන්ස් පල යන්ඩ :lol: :lol:
  6. SSR@

    Chanux Bro දෙරණට උදව් කරන්න ඇවිත්

    උබ ඇත්ත කියපං... උබ චනුක්ස් නේද. උට මුකුත් කියන්න බෑ මූ කොහෙ හරි ඉදං දුවන් එනව ඌව සුද්ද කරන්න
  7. SSR@

    AIRPODS PRO ගත්තා - CHECK mysoftlogic.lk

    2019 ගත්ත මම 52 කට. :D ( 4K offer එකක් හම්බ වෙලා CC වලට, 56 යි ගාන අඩු වෙන්න කලින් )
  8. SSR@

    Chanux Bro දෙරණට උදව් කරන්න ඇවිත්

    එහෙට්ට වෙයල්ල මෙහෙට්ට වෙයල්ල සොට්ටෙයා පොන්ස් ඇවිල්ල දෙරණ බේරගන්න
  9. SSR@

    🎬🎬 DUNE Official Rating And Run-Time Revealed Along With A Stunning New IMAX Poster 🎬🎬

    Fedaykin Death Commandos Hailing Their Messiah... Lisan Al-Gaib
  10. SSR@

    උඹලා IMDb ratings බලනවද?

    අඩෝ Stuckman කාරයට Director gig එකක් සෙට් වෙලා නෙහ්
  11. SSR@

    උඹලා IMDb ratings බලනවද?

    kelinma Reddit yanne.
  12. SSR@

    එන්නත් කෙලිය

    ඔය පෝලිම් පනින උන්ට මේ වගේ මිටියක් අරං ඔලුවටම තඩි බාන්න ඕනි :lol:
  13. SSR@

    මේ පොත හොයල දියන්කෝ. 🙏

    https://www.eflbooks.co.uk/samples/9782761341509.pdf
  14. SSR@

    GTA V ප්ලේ කරන්න ගත්තා

    yako oka EPIC eke free dunna bn, kollai balli okkoma un gatta. unge servers ehemath crash una
  15. SSR@

    GTA V ප්ලේ කරන්න ගත්තා

    eke code base eka hena awl lu, port karanna amarui kiyala thama kiyanne
  16. SSR@

    GTA V ප්ලේ කරන්න ගත්තා

    GTA 1,2,3 Remastered enawalu. eke success eka anuwa Red Dead Redemption 1 Remastered ekath enawalu.

    No contents