පාස් වුණේ නැහැ බං. :( Papers තුනක් එනවා.
බුද්ධි පරීක්ෂණයයි, ගණිතයයි, English Language Paper එකයි.
තුනටම ලකුණු 50 ට වඩා තියෙන්න ඕනේ.
එතකොට Interview එකට කතා කරනවා.
මට ගණිතය Paper එකට 43 යි මචං. :( අනිත් දෙකට නම් 60 ගණං තිබුණා. :)
ගණං පේපරේ තමයි අමාරු. ඒත් උඹට අවුලක් වෙන එකක් නැහැ Maths කරපු...