මහින්දගේ තත්වේ අන්තිමයි, විපක්ෂයත් එක්ක විවාදෙට යවන්නේ විපක්ෂයෙන් ආණ්ඩුවට පැන්න උන්, අනේ කාලේ වනේ වාසේ,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොන්දක් නැහැ, ඒ සාමජිකයින්ට තැනක් නැහැ, කඩා ගෙන එන උන්ට ඇමතිකම් දෙනවා තමන්ගේ එවුන්ට නියෝජ්‍ය ඇමතිකම්
පවු අසරණ ඩිලාන් ඌට තාම මොකුත් නැහැ
:lol: :lol: :lol: