කොළොන්නාව, කඩුවෙල සහ අවට ප්රදේශ කිහිපයකට අද රාත්රී 09 සිට හෙට පස්වරු 03 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ, අඹතලේ ජල පවිත්රාගාරයේ සිට ජලය සැපයෙන නලයක නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
ඒ අනුව කොළොන්නාව නගර සභා බලප්රදේශය, කඩුවෙල මහ නගර සභා...