ඔය කොයි තත්වේ උසස් අය කොහොම හිටියත්,
ඒ අය මේක කරන එක නෙම ප්‍රශ්නේ
මීඩියා එකෙන්.. මේක ප්‍රොමොට් කරන එක
එකයි මම කියන්නේ. කාටහරි දෙන්නෙක්ට ආප්පයක් ගහගන්න
ඔනේ නම්, ගිහින් ගැහුවට කමක් නෑ...
හැබැයි ඒක ..විලාසිතාවක් කරලා.. අපිත් ගහන්නේ ආප්ප
ඔයාලත් ගහන්නකො ආප්ප කියන" තැනට ගේ නවන්ම්
දැන් ට්‍රෙන්ඩ් එක...