1. Anuja methsara

    ගාල්ලෙදි සෙට් වෙමුද ?

    අයියෝ $ :rofl::lol:
  2. Anuja methsara

    ගාල්ලෙදි සෙට් වෙමුද ?

    කවුද ? මොනවද ?:dull:
  3. Anuja methsara

    ගාල්ලෙදි සෙට් වෙමුද ?

    මක්කැයි කිවුවේ ? :confused:
  4. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    මම ඒක ගැන project එකක් කරනවා . ඉතිං මම බැලුවේ shares ටිකක් ගන්න කියලා .. :D
  5. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    ම්ම්... එක මම පටන් ගත්තේ project එකකට . :D ඒත් මට දැන් හිතෙනවා මොකක හරි හොද company එකක කොටස් ටිකක් ගන්න . :yes: එත් බයයි නේ ...... :confused: කොටස් වෙළද පොළ :D
  6. Anuja methsara

    ශ්‍රී සිද්ධාර්ථ ගෞතම

    තවත් videos කිහිපයක් .... Tue8n8qQk10 CNWrxq4TO48
  7. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    Thursday පටි රෝල්... මෙන්න High Quality ලින්ක් එක > මෙන්න Low Quality ලින්ක් එක > navodwickra ත් එක්පටි පටි රෝල්ල් :lol:
  8. Anuja methsara

    ගාල්ලෙදි සෙට් වෙමුද ?

    දැන් කොහෙටද එන්නේ ? කොටුවටද ? කැලේ පල්ලෙහාටද ? :D
  9. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    අද උදෙන්ම You Tube රසික රසිකාවියන් සදහා .... Mp 3 තවම ලැබී නැත :) Y-Bn1Qxlfmo ඔබ සැමට සුභ දවසක් .....! :D
  10. Anuja methsara

    ගාල්ලෙදි සෙට් වෙමුද ?

    උබල එනව කිවුවේ රූමස්සල කැලේ පල්ලෙහාට නේද ? :rolleyes:
  11. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    ඔන්න අදත් උදෙන්ම පටි රෝල් ... අද දොර Lock හෝම්ස් ..... :D මෙන්න High Quality ලින්ක් එක > මෙන්න Low Quality ලින්ක් එක > YouTube රසික රසිකාවියන් සදහා ....! s-tTwUWM37s navodwickra ත් එක්පටි පටි රෝල්ල් :lol:
  12. Anuja methsara

    ගාල්ලෙදි සෙට් වෙමුද ?

    රත්තරං ? chanakacm ? sachith19920726 ? මෙයාලා තමයි මැට්ටා ත් එක්ක අවුල් ම අය ! නැත්නම් මෙතන reply කරපු කෙනෙක් ද ? :confused:
  13. Anuja methsara

    ගාල්ලෙදි සෙට් වෙමුද ?

    හොද Injection එකක් ??? මොකක් ද මේ හරුපේ ? මට නිදි මතයි කොල්ලා .. දැන් නිදා ගන්නවා ... Good Night ~! :D
  14. Anuja methsara

    ගාල්ලෙදි සෙට් වෙමුද ?

    අපෝ ඒ කියන්නේ මැට්ටා ගේ connection එකක් . චා.... මන් කරපු නිර්මාණ වලින් අකීකරුම නිර්මාණයක් තමයි ඔය මැට්ටා :dull:
  15. Anuja methsara

    ගාල්ලෙදි සෙට් වෙමුද ?

    ඌ මන් අදුරන කෙනෙක් ද ? ඌ වැඩිපුර connections තියෙන්නේ අනුජ ත් එක්කද මැට්ටා ත් එක්කද ? පොඩි ඉගියක් දියන්කෝ ........ :D
  16. Anuja methsara

    ගාල්ලෙදි සෙට් වෙමුද ?

    ගුල්ලා කියන්නේ කවුද බං ?? :sorry:

    No contents