අනේ මන්ද අයියේ ... :confused:
ජාතිවාදය මුළු එලකිරියේම තිබුනත් .... මෙච්චර කල් ජාති වාදය පටි රෝල් thread එකට ආවේ නැහැ .. ඒත් .. දැන් ඒකත් එන්න වගේ හදන්නේ .
කොල්ලෝ මේකට එන්නේ පොඩ්ඩක් හිනා වෙලා යන්න .
registered users ලා විතරක් නෙවෙයි Guest ලත් දවසට විශාල ප්‍රමාණයක් පටි රෝල් අහනවා .
මේ කාලකන්ණි...