මම වැඩ කරන්නෙ ceylinco එකේ
:):):):):):):):):)
මචන්ලා,
මම වැඩකරන්නේ Ceylinco insurance, General side එකේ...
ගියා විතරයි තාම.. වාහන, කඩ, ගොඩනැගිලි තමා රක්ෂනය කරන්න තියෙන්නෙ.. මට මේ ජොබ්1 කරන්න, ඒ කිව්වෙ අන්දුනන්නෙ නැති අයගෙන් ඉන්ෂුරන්ස් ඉල්ලන්න මොකද්ද වගෙ.. අතේ සතේ නැතිකමට ගියාට business නැ...