කුසල්ට අවස්‌ථාවක්
තහනම් උත්තේජක චෝදනාව මත තරග තහනමකට ලක්‌ව සිටින කුසල් පෙරේරාගේ නිර්දෝෂිභාවය සනාථ කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීම මත කරන ලද තාක්‍ෂණික පරීක්‍ෂණයේ වාර්තාව මෙම සති අන්තයේදී ලැබීමට නියමිතව තිබේ.
අදාළ වාර්තාව ලැබීමෙන් පසුව එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ...