1. Chathurangaabey

    මෙන්න_මොඩලින් 18 ++

    aiyo salli... naaki wise getath use kiwwalu
  2. Chathurangaabey

    Ganja and Sri lankan Doctor on two and half men

    http://www.youtube.com/watch?v=PmnqOcShN1A mehema dammanam iwarane
  3. Chathurangaabey

    <<<< සරසවි කුරුටු ගී >>>>

    එල එල.. පට්ටයි මචං....
  4. Chathurangaabey

    මහින්ද ක‍තෝලික ලෙස බෞතීස්ම වෙයි

    aneda kiyanne.... Eka e raten organize karana tours... Visit ekakta giyama ewata yanna wenawa kohomath.... :confused:
  5. Chathurangaabey

    Malena wage elakiri film ekak

    thanks machan rep+
  6. Chathurangaabey

    Dinusha & Dammika Wedding

    ath walata makeup dala naane.. kalui
  7. Chathurangaabey

    කැම්පස්(රජයේ) උන් වරෙන්

    :yes::yes::yes::yes::lol::lol:
  8. Chathurangaabey

    කැම්පස්(රජයේ) උන් වරෙන්

    කියල වැඩක් නෑ බන්.. හිතාගන්න පුළුවන් බුද්ධියෙ තරම..:baffled:
  9. Chathurangaabey

    කැම්පස්(රජයේ) උන් වරෙන්

    සිරා මචන්.. හොදට ඉගෙන ගෙන, උබට ගන්න බැරිවුණා දේවල් අනිත් උන්ට ගන්න පුළුවන් වෙන විදියට රට වැඩ කරපන්...:yes:
  10. Chathurangaabey

    කැම්පස්(රජයේ) උන් වරෙන්

    මෙන්න පිට ගැට්ටක එකෙක් ඇවිත්...:P:P:P:P මම දන්නවා උබ ගන්න ආතල්... ඉස්සර මමත් පෙරේ ගිහින් fun ගත්ත...:yes::yes:
  11. Chathurangaabey

    කැම්පස්(රජයේ) උන් වරෙන්

    මටත් campus යන්න කලින් මුන්ට හිතෙන දේවල් හිතුන... (පොඩි කාලේ :lol:) එත් ගියාම එක සම්පුර්ණ වෙනස් වුන යථාර්තය දැක්කම... මුන්ට එක කවදාවත් දකින්න හැමවෙන්නේ නෑ... :)
  12. Chathurangaabey

    කැම්පස්(රජයේ) උන් වරෙන්

    එක ඇත්ත... ජීවිතේ හොදම කාලේ, ගොඩක් වටිනා දේවල් ජීවිතේට එකතු වුනෙ campus එකේදී... ඒවා මෙහෙ (US UK...) campus එකකින් ගන්න බෑ.. මොකද මෙහෙ ළමයින් වෙන කෙනෙක් ගැන හිතන්නේ නෑ... මොකද මම මෙහෙ උන් එක්ක ඉගෙන ගෙනත් තියෙනවා, මුන්ට උගන්නලත් තියෙනවා...:(
  13. Chathurangaabey

    කැම්පස්(රජයේ) උන් වරෙන්

    hamotama campus yanna bari eka rate prashnayak... mama danna uba mona rate innawada kiyala... Eth UK degrees salli walata ganna puluwan godak ewa.. Mama ehema kiyanne, Godak UK degree holders la US enakota munge university entrance karanna one... eth mama karenaa... mokada lankawe degree eka...
  14. Chathurangaabey

    කැම්පස්(රජයේ) උන් වරෙන්

    well said kolla... mokku hari 2 thun denek thama mea kagahanne... campus yanne yamak puluwan ekek kiyala one ekek dannawane bun... mun mea kalakanni kamata kaagahana un... api ganan ganna onenaa..:)
  15. Chathurangaabey

    කැම්පස්(රජයේ) උන් වරෙන්

    මොකද්ද උබේ ඉස්කෝලේ colombo campus පහුකරගෙන ගිය... Royal ද?:confused: graduates ලට jobs නෑ කියන එක මෙහෙත් (US) තියෙන අවුලක්... ලංකාවේ එක වැඩි අපේ රටේ මට්ටම නිසා...

    No contents