උබේ කතාව ඇත්ත... එත් පෙට්‍රල් ගහනවානම් 90 ගැහුවොත් case තමා.. 95 & 90 අතර ලොකු වෙනසක් තියෙනවා octane content එල්කට වඩා....
ලකාවේ විතරක් නෙමෙයි බන්... අනිත් රටවලත් diesel, petrol වල ratings තියෙනවා... හොද එක කොහොමත් ගාන වැඩි... එක සම්පූර්ණම owner ගේ තීරණය තමා...