SLT පරණ නමට UNLIMITED පැකේජ් බාවිතා කරන අයගේන මාසෙකට අවශ්‍ය Data Volume එක මොක්කද කියල අහන්න පටන් අරන්. පලමු වතාවට facebook fanpage එකේ මේ ගැන අදහස් විමසුමක් යනවා. ජනවාරි වල අලුතින් හදුන්වා දෙන්න යන පැකේජ් ටිකක් තියෙනවා කියල ආරන්චියකුත් තියෙනවා මේ එක නිසා කරන කුපාඩි වැඩක්ද දන්නේ නැහැ ඉතින්...