ඔව්. මටත් උනේ ඔය ටිකම තමා ඒත් එහෙම උනාම තමා ඔය. තාම වැඩ කරනව නෝ ප්‍රොබ්ලම. මගෙ අත්දැකීමටනම් ෆන්ඩ්ස් සම්බන්දෙන්නම් උන්ගෙන් කිසිම මිස්ටේක් එකක් වෙලා නෑ මේ වෙනකන්. ඒකයි මන් ඇහුවෙ ෆන්ඩ්ස් ආපු සොර්ස් එක සුවර්ද කියල. ක්ලයන්ට් ට්‍රස්ටඩ් වෙන්න පුලුවන්. ඒත් ඒ වෙලාවෙ පේ කරේ මොකකින්ද දන්නෑනෙ. ස්ටාෆ් එකෙන්ම...