ගොඩ කාලෙකට පස්සෙ ආවෙ මේක දාලම යන්න. මේ ටිකේ ටිකක් බිසී වෙලා වැඩ කාර් කට්ටක් ගන්න ප්ලැන් එකක් මේ අවුරුද්දෙ මුල ඉදන් ගහන්නෙ.
ෆ්රීලාන්සර්.කොම් එකේ වැඩ කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න මොකද මට මරු වැඩක් උනා. මට උනු දේ තවත් කාට හරි වෙන්න පුලුවන් නිසා තමා මම මේක දාන්නෙ මොකද හැම $ එකක්ම වටිනවා කියලා දන්න නිසා.
මම දැනට මාස දෙක තුනකට වගේ කලින් තමා ෆීලාන්සර් ට්රයි කරේ කලින් වැඩ කලේ ඔඩෙස්ක් අප්වර්ක් වල අවුරුදු 6ක් විතර ඉදන් වැඩ අව්ලක් නැතුව. ෆ්රීලාන්සර් එකත් හොදට සෙට් උනා ඒත් අව්ල් වගයක් උනා:
දැනට මාස දෙකකට වගේ කලින් මගෙ හොදම ක්ලයන්ට්ගෙන් ෆීලාන්ස් එකෙන් $250ක් වැඩිපුර අරන් තිබ්බා මෙයාගෙ බෑන්ක් රෙකෝර්ඩ්ස් වල තිබ්බ නිසා මෙයා ඒකට බෑන්ක් එකට ක්ම්ප්ලේයින්ට් කරලා බෑන්ක් එකෙන් මෙයාට $250 රී ෆන්ඩ් කරලා තිබ්බා ෆ්රීලාන්සර් එකෙන් අරගෙන. දැන් මේ කේස් එක නිසා ෆීලාන්සර් එකෙන් මගෙ $250 ලොක් කරලා මම කොහෙවත් නැතුව මැදට වෙලා දැන් මාස ගානක් මට රුපියල් 35,000 කියන්නෙ වටිනවා මගෙ කාර් එකේ වැඩේට රු 1000ත් වටිනවා.
මම මේකට කිසිම දෙයක් නොකර මාසයක් වගේ හිටියා $250 දවස් 90 කින් හරි හම්බවෙයි නෙ කියලා හිතාගෙන. එත් මගෙ ක්ලයන්ට මේකට මල හොදටම. අලුත් ප්රොජෙක්ට් එකක් පොස්ට් කරන්න ගියහම එයාගෙ අකව්න්ට් එකට රෙස්ට්රික්ශන්ස් දාලලු මට අප්වර්ක් එකෙන් කතා කරලා ප්රොජෙක්ට් එක දුන්නෙ මම මගෙ $250 ලොක්ඩ් එක කියනකන් එයා දන්නෙ නෑ. මම එයාට කරදර කරන්න් ගියෙත් නෑ මොකද මට රේබෑන් පෙයාර් එකයි ෆෝන් එකයි අනිත් ෆෝන් එකට ශිපින් වලට පවා වියදම් කරේ එයා නිසා.
මෙහෙම වෙලා දැන් මේ ලගකදි ඉදන් මගෙ ක්ලයන්ට් මට දීපු ෆීඩ්බැක් 7ක් වගෙ $1945 වටින $ රේටින්ග්ස් මගෙ අකව්න්ට් එකෙන් මිසින්ග් දැන්. උබල දන්නවනෙ ෆීඩ්බැක් 7ක් සහ $1900 ට අඩුම $1.50 වත් $ රේටින්ග්ස් මාර වටිනව කියලා.
අද උදේ මම චැට් සපෝර්ට් ගියාම මට කියනවා ක්ලයන්ට් ගෙ ප්රශ්නෙ විසදගන්නකන් මට ෆන්ඩ්ස් රිලීස් කරන්න බැරිලු. මම මොකද කරන්නෙ මම ද වැරැද්ද කරේ? අනික මම ගත්ත සල්ලි ලෙජිට් නෙ මම මගේ වැඩේ කරල ගත්තේ ප්රශ්නයක් තියෙනවනම් ක්ලයන්ට් එක්ක විසදගන්න ඕනෙ නෙ.
අනික මගෙ රේටින්ග්ස් අඉන් කරන්න කිසිම හේතුවක් නෑ මම ඉතුරු සල්ලි මම මගෙ බෑන්ක් එකටත් අරන් ඉවරයි. මෙහෙම කරන්න කිසිම සාදාරන හේතුවක් නෑ මම හිතන්නෙ.
ඒක පැත්තක දාමුකො, සපෝර්ට් එකෙන් මට කිව්ව මගෙ ෆීඩ්බැක් ආයෙ ෆික්ස් කරා දැන් හරි කියලා මම බැලුවම නෑ. ඒක ගැන අහපුහම කියනවා ආයෙ සිටෙ එක ඉන්ඩෙක්ස් වෙනකොට පෙන්නයි කියලා. මම හරි කියල නිකන් හිටියා.
පැය ගානකට පස්සෙත් ෆීඩ්බැක් නෑ මම ආයෙ සපෝර්ට් ගියහම කියනවා ක්ලයන්ට්ගෙ ෆීඩ්බැක් ඔප්ශන් එක්ස්පයර් වෙලා ලු. ඒ කියන්න කලින් කියල තියෙන්නෙ බොරු. අනික එක්ස්පයර් වෙන්නෙ කොහොමද ක්ලයන්ට් මට ෆීඩ්බැක් 7ක් දුන්න එයා ෆ්රීලාන්සර් ආවෙ මම නිසා මට ෆීඩ්බැක් දෙන්න.
ඉතින් බලපන් කො මුන් අපෙන් 10% කුත් අරන් අපිටම කෙලවන හැටි.
මට උනු දේ මම ඉස්සරහට අප්ඩේට් කරන්නම් දැනට $250 ලොක්ඩ්, 7 x 5.00 ෆීඩ්බැක්, ~$2000 වටින $ රේටින්ග්ස් මිසින්, $690 වටින ජොබ් එකක් ෆ්රීලාන්ස් වල කරන්න තිබ්බ චාන්ස් එක මිසින්ග්.
මගෙ ක්ලයන්ට් මට එවපු ඊමේල් එකක්:
මට කියන්න ඕනෙ මෙච්චරයි බන්. සයිට් එක යූස් කරන්න එපා කියන එක නෙවේ. ගොඩක් සල්ලි අකව්න්ට් එකේ තියගන්න එපා. පුලුවන් හැම වෙලාවකම වගේ විත්ඩ්රොව් කරගන්න එක ඇගට ගුනයි. මොකක් හරි මගුලක් නිසා අන්තිමට කෙලවෙන්නෙ අපිටමයි. ෆ්රීලාන්ස් කරන අයට මේක දැන්මෙ දැනගන්න. මේ වගෙ ලොක් උන ඒව ගැන මම දැක්කා. තව එකෙක් ට කෙලවෙන්න කලින් කිව්වෙ. මාත් ෆ්රීලාන්ස් පටන් ගත්තෙ ඔන්ලයින් ෆී රිසෝසස් නිසා සහ විශේශයෙන්ම 2010 දි මම ස්කර්වි ගෙ අකව්න්ට් එක දැකලා ආව ආසාව නිසා.

PHP:
Department: General
Full Name: XXXXXXXXXXXXXXXXXX
Email: [email protected]
Your Question: Username: xxxxxxxxxxxxxxxxxx
Operator: Benny S.
________________________________________
22:01 Your Question: Username: xxxxxxxxxxxxx
22:01 Please wait and one of our operators will be with you shortly.
22:04 Benny S.: Hi, this is Benny. Welcome to Freelancer.com Support Desk.
22:04 You are now chatting with Benny S. (CX Specialist - Email Support) - General
22:05 XXXXXXXXXXXXXXXXXX: Hi, I'm xxxxxxxxxxx.
22:05 XXXXXXXXXXXXXXXXXX: My issue is some of my feedbacks are not showing now. Seems to be 4 or more.
22:05 XXXXXXXXXXXXXXXXXX: Both feedback and dollar ratings.
22:06 Benny S.: Hi, Xxxxxxxx.
22:06 Benny S.: *XXXXXXXX
22:07 XXXXXXXXXXXXXXXXXX: This is very disappointing. Feedback and dollar rating are important factors to be success here on Freelancer.
22:07 Benny S.: Does this happen when you are bidding on projects?
22:08 XXXXXXXXXXXXXXXXXX: No. They are totally disappeared from my profile.
22:09 Benny S.: Let me check on this.
22:10 XXXXXXXXXXXXXXXXXX: https://www.freelancer.com/u/xxxxxx.html
22:10 XXXXXXXXXXXXXXXXXX: employer has my feedback and I don't have feedback he left for me
22:11 XXXXXXXXXXXXXXXXXX: Also for a project with $1900 value will give me at least 1.0 dollar rating which is very important for me.
22:11 XXXXXXXXXXXXXXXXXX: Please solve these issues.
22:13 XXXXXXXXXXXXXXXXXX: Also I have a pending $250 payment for months now. My client said that the freelancer has charged her extra $250 and his bank has opened a dispute. But, I have nothing to do in this case. I need my money I worked on the project and got my money for the work.
22:13 XXXXXXXXXXXXXXXXXX: Funds are still pending for months now.
22:15 Benny S.: Thank you for waiting.
22:16 Benny S.: Our record shows that you have NN reviews and your Earning Rate is $N.NN USD.
22:16 XXXXXXXXXXXXXXXXXX: yes you are right
22:16 XXXXXXXXXXXXXXXXXX: but I'm missing some of my old feedback. I got NN reviews few weeks ago.
22:17 XXXXXXXXXXXXXXXXXX: But with new reviews (all) I should have nearly NN or more. But I'm missing some of them left by client, xxxxxx
22:18 XXXXXXXXXXXXXXXXXX: Please go here https://www.freelancer.com/u/xxxxxx.html and see the employer profile. He has my feedback and I don't have feedback left by him.
22:23 Benny S.: I have updated your reviews.
22:26 XXXXXXXXXXXXXXXXXX: Unfortunately it is still NN and $N.NN for me. It hasn't updated. Also what will happen to the pending $250? I need to withdraw my funds. I can't keep $250 locked for too long.
22:29 Benny S.: The funds from "xxxxxx" are still locked.
22:29 Benny S.: They would need to resolve their account issues for you to get back your payment.
22:29 XXXXXXXXXXXXXXXXXX: yes... The issue is not my issue no...
22:30 XXXXXXXXXXXXXXXXXX: so if they don't, what will happen?
22:30 XXXXXXXXXXXXXXXXXX: they said that they have double charged and their bank has opened a dispute. So, where is my money for the work?
22:31 Benny S.: The funds will remain locked until the employer resolves their account issues.
22:31 XXXXXXXXXXXXXXXXXX: it is not fair right?
22:32 Benny S.: They would need to visit our Verification Center to comply with the requirements asked of them.
22:32 XXXXXXXXXXXXXXXXXX: do I have to wait for months to get my money?
22:33 Benny S.: We are forced to comply with the external dispute they have filed with their payment source.
22:33 XXXXXXXXXXXXXXXXXX: I don't think that they are going to do whatever you ask. So I have to pay $250 for the freelancer?
22:33 XXXXXXXXXXXXXXXXXX: That is what I have to do?
22:34 XXXXXXXXXXXXXXXXXX: They say that they have double charged and they + their bank have evidence.
22:35 XXXXXXXXXXXXXXXXXX: So they are not going to do anything I guess. As a middle person, I'm stuck here now.
22:35 Benny S.: We cannot say what their reason is when they filed a dispute with their payment source.
22:36 XXXXXXXXXXXXXXXXXX: I have waited more than a month now. Both feedbacks, money I earned are simply vanished.
22:36 Benny S.: We are forced to comply with the dispute.
22:37 XXXXXXXXXXXXXXXXXX: I have been working on freelance sites for more than 6 years now. This is the first time I face something like this. I need a solution for this please. Both money and reputations I gained here are legit. I worked and I earned for my work.
22:38 Benny S.: You may try getting in touch with your employer to ask them to resolve their account issues so the lock on your funds will be released.
22:38 XXXXXXXXXXXXXXXXXX: Please think from my end. If this happened to you, then what will you do? We use these freelance sites to get protected against scams. But it's not working right I think.
22:39 XXXXXXXXXXXXXXXXXX: I have contacted. They say that they have double charged (freelancer have charged them twice)
22:39 XXXXXXXXXXXXXXXXXX: $250 for nothing.
22:41 Benny S.: The lock on the funds can only be released once they resolve their account issues.
22:42 XXXXXXXXXXXXXXXXXX: okay if not? I'm going to lose $250 dollar for nothing?
22:42 XXXXXXXXXXXXXXXXXX: Wow... it's nice!
22:43 Benny S.: We are only forced to comply with the filed dispute.
22:44 Benny S.: Due to the filed external dispute, the employer would need to resolve their account issues.
22:44 XXXXXXXXXXXXXXXXXX: Okay. I will wait another 58 days and get back to you about this. This is totally unfair and very disappointing me.
22:45 XXXXXXXXXXXXXXXXXX: I still don't see my feedback. And there is no reason to hide them at least part of their payment have released no? so why the feedback are missing?
22:45 Benny S.: Is there anything else I can help you with?
22:45 XXXXXXXXXXXXXXXXXX: Yes please. Please fix my feedback and $ ratings.
22:47 Benny S.: We have updated it already, please wait for the Freelancer.com website to reindex itself.
22:50 XXXXXXXXXXXXXXXXXX: okay. Thanks for that. Is there a way to open a support ticket with this? So I can reply after 58 days or whatever days if the freelancer didn't release my funds.
22:51 Benny S.: You can send a ticket or email us at [email protected].
22:51 XXXXXXXXXXXXXXXXXX: Okay... I will copy this chat. Thanks... good day!
________________________________________
Customer Support HQ: https://www.freelancer.com/support
පැය ගානකට පස්සෙත් ෆීඩ්බැක් නෑ මම ආයෙ සපෝර්ට් ගියහම කියනවා ක්ලයන්ට්ගෙ ෆීඩ්බැක් ඔප්ශන් එක්ස්පයර් වෙලා ලු. ඒ කියන්න කලින් කියල තියෙන්නෙ බොරු. අනික එක්ස්පයර් වෙන්නෙ කොහොමද ක්ලයන්ට් මට ෆීඩ්බැක් 7ක් දුන්න එයා ෆ්රීලාන්සර් ආවෙ මම නිසා මට ෆීඩ්බැක් දෙන්න.
PHP:
Department: General
Full Name: XXXXXXXXXXXXXXXXXX
Email: [email protected]
Your Question: Username: XXXXXXXXXXX
Operator: Erwin C.
________________________________________
02:21 There are currently 1 people ahead of you in the queue.
02:21 Your Question: Username: xxxxxxxxxxxxxxx
02:21 Please wait and one of our operators will be with you shortly.
02:23 Erwin C.: Hi, this is Erwin. Welcome to Freelancer.com Support Desk.
02:23 You are now chatting with Erwin C. (CX Specialist - Live Chat Support) - General
02:23 Erwin C.: How may I help you, XXXXXXX?
02:23 XXXXXXXXXXXXXXXXXX: Hi I'm xxxxxxxxxxxxxxxx
02:24 XXXXXXXXXXXXXXXXXX: I contacted freelancer support once for this. however the issue isn't solved yet.
02:25 XXXXXXXXXXXXXXXXXX: I'm missing some feedback left by my client, xxxxx
02:26 XXXXXXXXXXXXXXXXXX: Both feedback and $ ratings. I think I'm missing nearly 5 feedback and at least $1.0 score which worth $1900 USD
02:27 Erwin C.: Please give me a minute or two to look into this.
02:27 XXXXXXXXXXXXXXXXXX: https://www.freelancer.com/u/xxxxx.html
02:28 XXXXXXXXXXXXXXXXXX: you can switch to employer profile and see my feedback there. However feedback left by her isn't visible on my profile. Feedback and $ rating are more important for me to win jobs.
02:28 XXXXXXXXXXXXXXXXXX: Okay take your time.
02:30 Erwin C.: Please give me more time to look into this further.
02:34 Erwin C.: Our records show that the option for xxxxx to leave feedback has expired.
02:34 Erwin C.: Should they still wish to leave their feedback for you, please advise them to contact us directly so that we may help them.
02:37 Erwin C.: Are you still online with me?
02:39 Erwin C.: It has been two minutes and we will now consider this chat conversation closed.
02:39 Erwin C.: Thank you for contacting Freelancer.com. Please do not hesitate to contact us again if you have any other questions or concerns. Our Support Desk is available 24/7 at http://freelancer.com/support
02:39 Erwin C. has left the conversation. Click here to leave a message.