1. DJnet

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ටොයින් ටොයින්... අපිත් සැට් උනා ඈ.... :cool: :cool:
  2. DJnet

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    Deadmau5 :love::love::love: :cool:
  3. DJnet

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    කොල්ලො දාපංකො බයිලා පාරක්... :cool: දැන් රේඩියෝ එක අහන් ඉන්න සෙටාර් එකටම ඩෙඩිකේට් කොරනව.... :)
  4. DJnet

    battleship කාලෙකින් බලපු..

    මචං එක්කො ෆිල්ම් එක හරියට බලල කතා කරපං නැත්තන් කතා නොකර හිටපං.... :rofl: Time - 2h.28min.30s
  5. DJnet

    battleship කාලෙකින් බලපු..

    Science Fiction කියන්නෙ ඒකනෙ බං... Scientific film කියල නෙවේනෙ කියන්නෙ.... Battle:LA ගැනනම් මොකුත් කියන්න දන්නැහැ මොකද මං ඒක කඩින් කඩ බැලුවෙ... Avatar එක ගැන කියනවනම්, ඔයා බලන විදිහට බැලුවොත්, Avatar එකේ පෘතුවියෙ මිනිස්සු වෙන ලෝකෙකට යනව, ඒත් ඒ ලෝකෙ ඉන්න ජීවින්ගේ ඊතල හෙලිකොප්ටර් වල වීදුරු හිල්...
  6. DJnet

    battleship කාලෙකින් බලපු..

    සිරාවට බං.. :dull: ඒක තමයි බං මං කිව්වෙ... Scientific දේවල් වලින් ඔයා තර්ක කරනවනම් ඇත්තටම සිදු වුන දෙයක් පදනම් කරගෙන හදපු ෆිල්ම් එකක් වෙන්න ඕනෙ... Titanic වගේ ෆිල්ම් එකකට ඔයාට පුළුවන් ඔය වගේ තර්කයක් දෙන්න...
  7. DJnet

    battleship කාලෙකින් බලපු..

    වෙන්න ඕනෙ දේවල් ඒ විදිහටම වෙනවනම් ඒක FICTION එකක් නෙවේනෙ යාළුවා... :dull:
  8. DJnet

    battleship කාලෙකින් බලපු..

    මේකයි මචං... ඔයා ඔය බලන පැත්තෙන් ෆිල්ම් වලට review දුන්නොත් hollywood වල ගහන ෆිල්ම් වලින් වැඩිහරියක් චොර ස්ක්‍රිප්ට් තමා... ඕවට ඉතින් විද්‍යාත්මක තර්ක දෙන්නනම් ෆිල්ම් එක Based on True Story වෙන්න ඕනෙ... එතකොට ඉතින් පලු යන්න බනින්න පුලුවන් වෙන්න බැරි මගුල් තියනව කියල... හැබැයි මේක fiction නම් ඕනෙ...
  9. DJnet

    WHAT R U DOWNLOADING NOW

    ela ela... tikak kal arina eka hodai... thama hall walane.... :dull:
  10. DJnet

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    elarrrrrrrrrZ.... :cool:
  11. DJnet

    WHAT R U DOWNLOADING NOW

    මේකෙ ඉන්න කවුරුහරි පින්වතෙක් මට seedbox එකකින් ආධාරයක් කරන්න... ratio හැදීමට නොව ඊට වඩා උතුම් කාර්යයක් සඳහායි... :D අළුත්ම සිංහල ෆිලිම් 3ක් වේලි වේලි හාර්ඩ් එකේ ඇත... එයින් එකක් තාමත් තිරගත වෙන්න සෑහෙන්න වියදමකින් හදපු එකක්ලු (දන්නෝ දනිති :P).. PM me if u can help.... :)
  12. DJnet

    WHAT R U DOWNLOADING NOW

    ඩවුන්ලෝඩ් කරන්න මොකුත් නෑ... :( seeding only....
  13. DJnet

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ටොයින් ටොයින්... අඩෝ Rooshaa... එල ආ... :)
  14. DJnet

    <<Post you'r µTorrent Statistics here>>

    අඩෝ අපිටත් තිබ්බ ඕක සති දෙකක් හරිය... මාත් $5ක් දුන්න දවසක්.... :cool:
  15. DJnet

    Carina AT 212 HELP

    Carina එකකින් ගිහින් වමෙන් දීලා වගේ... :P බම්ප්
  16. DJnet

    <<Post you'r µTorrent Statistics here>>

    බොලා Donate කරාද... :P නැත්තන් ඔය 17tb ගානක් අප් කරපු හින්දද...:oo:
  17. DJnet

    adf.ly error !enawada ?

    ඔව් බං... සයිට් එකම ඩවුන් වගේ..... :dull: http://www.downforeveryoneorjustme.com/http://www.adf.ly
  18. DJnet

    කසාදෙ ගැස්සුනා !!!

    patta bn.... :lol: :lol: +7
  19. DJnet

    රුබික්_ඝණකය

    මටත් තාම බැරි උනා ඔය මගුල හදාගන්න... :angry: ලඟදිම ඕක අරගෙන Disassemble කරනව... :frown: +7

    No contents