1. DJnet

    WHAT R U DOWNLOADING NOW

    මචංලා... මම 8mbps එකට මාරු වෙන්න කියල බැලුවෙ... DTS ඒවා 512kbps එකෙන් බානව කියන්නෙ සඳ මෝල්.... 12-15GB වගේ ඒවට ඉතින් දවස් ගනන් දාල තියන්න ඕනෙ... මට කියපල්ල 8mbps එකේ 25GB වලින් පස්සෙ සිරාවටම කෙල වෙනවද.. එහෙම නැත්තන් උඹල මොකක් හරි ජිල්මාට් එකක් දාල ශේප් වෙනවද... මොකද 25GB වලින් පස්සෙ කෙල වෙනවනම්...
  2. DJnet

    නහයෙ ඇගිල්ල ගහල ඒ ඇගිල්ල ලෙවකමුද?

    පට්ට බං... :cool: :cool: +7
  3. DJnet

    Troll Comics Mega Thread

  4. DJnet

    Troll Comics Mega Thread

  5. DJnet

    ආ යූ රිලෑක්සින්?

    patta oi... :lol: :lol: +7
  6. DJnet

    Senior Member

    උඹ අලුතෙන් මේකට එන එවුන්ව නොමග යවන්න එපා බං.. උන් පව්... :P :rofl:
  7. DJnet

    ලොව අසාර්ථකම තාක්ෂණික නිපදවීම් ©

    Vista අසාර්ථක උනාට වින්ඩෝස් සම්ප්‍රදාය සම්පූර්නයෙන්ම වෙනස් කරපු OS එකක්... XP වෙනකන් තිබ්බ දේවල් ඔක්කොම වෙනස් උනා ඒකෙන්.. ඔය 7 එකෙත් base එක vista තමයි. ඒ වගේම තමයි Microsoft Tablet එකත්... ඒක එන්නැතිවෙන්න සමහරවිට iPad වගේ එවා බිහිවෙන්නැති වෙන්න තිබුනා. Sega උනත් එහෙමයි... ඒක හින්ද මේවා...
  8. DJnet

    post your desktop

  9. DJnet

    ජංගම දුරකථනවල සිටින කෘමියෙක් පලමුවරට ලංක

    මේක හොයගත්තු එකාගෙ වැරැද්දනෙ... :dull: අවුරුදු ගානක් තිස්සෙ මෙහෙම එකක් දන්නැතුව උනත් අවුලක් උන්නැහැනෙ... දැන් ඉතින් මේක හොයාගත්තු හින්ද රටේ නැති ඒවා උනා කියයි ෆෝන් කනේ ගහන් ඉඳල... :rofl: :dull:
  10. DJnet

    Journey -2 බලනකොට මේ දේවල්.. Click වුනාද,

    Journey 2 ගොඩක් උන් චාටර් කිව්ව හින්ද බෑවෙවත් නෑ.. :no: :no: ඔය මොක උනත් Jurassic Park වගේ ෆිල්ම් දැන් එන්නැහැ... :cool: +7
  11. DJnet

    NOKIA 1280 GAME TRICK

    ඒක මචං ටක් ගාල ගහන්න ඕනෙ.. ටක් ගාල කිව්වට එකදිගටම නෙවේ.. පෝඩ්ඩක් හිට හිට buttons තුන ගහන්න ඕනෙ... ඒක අනිත් cheat වගේ නෙවේ ගහන්න ඕනෙ අමුතු සිස්ටම් එකක් තියෙන්නෙ... පොඩ්ඩක් ට්‍රයි කර කර බලපං... ;)
  12. DJnet

    NOKIA 1280 GAME TRICK

    :P Bounce වලම 7878995 ගහපුවහම level එක complete වෙලා points 5000ක් හම්බෙනව.. :cool: තව 787899# ගහපුවහම බෝලෙ උඩ යනව.. :cool: Rapid Roll වල New Game එකක් දාපු ගමන්ම *#12 ගහපුවහම out වෙන්නැහැ.. මේක හරියට ගහන්න ඕනෙ බෝලෙ වැටන්න පටන් ගන්න කලින්... :cool: Snake Xenzia වල මතක නැහැ.. :sorry: Campaign...
  13. DJnet

    NOKIA 1280 GAME TRICK

    Nokia 1280යෙ ඔක්කොම games වලට cheat තියනව... :D :yes:
  14. DJnet

    .:::3D Movies::.

    Puss in Boots ehema? :rolleyes: 720p nam wadak nahe.. 1080p anaglyph podi size walata encode karapuwa dapan.. ;) digatama karagena yaman machan.. :) +7 REP
  15. DJnet

    iPhone 4S Internet Settings

    wada nahe banz... :(
  16. DJnet

    .:::3D Movies::.

    kolla... me Anaglyph 3D ewa neda dala thiyenne?? Normal monitors wala balanna puluwan ne? man gawa glasses nam thiyanawa... :cool:
  17. DJnet

    iPhone 4S Internet Settings

    machanla... uge thiyenne Dialog Postpaid package ekaklu.. meke daala thibba okkoma settings try kara eth hari giye nahe... :( Postpaid walata wenama settings thiyanawada...?
  18. DJnet

    HP Laptop VGA Upgrade

    lapa nam HP Pavilion DV7 dan thiyana VGA eka ATI Raedon HD 7470M
  19. DJnet

    HP Laptop VGA Upgrade

    හ්ම්ම්.. බලමු....
  20. DJnet

    HP Laptop VGA Upgrade

    හපොයි.. :D මගෙනම් ගලෝනව බං.. යාලුවෙක්ගෙ ලැප... තාම බඩු උනු උනුවෙම හින්ද ඌ ගලවන්න බයයි.. ඕක ගැලෙව්වොත් warranty void වෙනවද?

    No contents