ආ යූ රිලෑක්සින්?

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ආ යූ රිලෑක්සින්?

    ඔන්න නිවාඩු දවසක අපේ ඈම්ඩා මුහුදු වෙරල පෑත්තේ ගියලු පොඩි ආතල් එකක් ගන්න ඕනි කියල..පොරත් ගියේ තනියමලු..දත කට මෑදගෙන ගියලු...මොකද ඔය බිකිනි ගහගෙන එන අයව බලන්න පුලුවන්නේ....:love:

    ඈම්ඩා ගිහින් වෙරලෙ කෙරවලක පොඩි පෑදුරු කෑල්ලකුත් දාගෙන බියර් එකකුත් ගහගේන ශපාන් එකේ ඉන්නවලු...:cool:
    ටික වෙලාවක් යද්දී ඔය එක්සයිස් කරන සුද්දෙක් ඈම්ඩා පහු කරන් යන ගමන් ඈහුවලු

    ආ යූ රිලෑක්සින්?

    ඈම්ඩා උඩ බිම ගියලු....:rolleyes:මොකහ ඈම්ඩට වෑඩිය කඩ්ඩ තෙරෙන්නේ නෑ නේ...
    කල්පනා කරල ඈම්ඩා කිව්වලු

    නෝ කියල...:lol:

    පස්සේ ඒ සුද්දා හිනා වෙලා ගියාලු..:lol:

    තවත් සුද්දෙක් ආවලු එක්සයිස් කරන...:yes:

    මේ සුද්දත් ඈහුවලු

    ආ යූ රිලෑක්සින්?

    ඈම්ඩා ඒ පාරත් නෝ කියල කිව්වලු...:yes:

    පස්සේ ඒ සුද්දත් හිනා වෙලා ගියාලු..

    මෙහෙම සුද්දෝ 2 3න් දෙනෙක්ම ඈවිත් අර ප්‍රශ්නයම ඈහුවලු...

    ඈම්ඩ හෑම එකාටම නෝ කියල මල පෑනල හිටියේ..

    බෑරිම තෑන පෑදුරු කෑල්ලත් අරන් ඈම්ඩා ගෙදර යන්න පිටත් වුනාලු...

    ඔහොම යනකොට ඈම්ඩා හිටපු තෑනට පොඩ්ඩක් එහා පෑත්තෙන් ඉන්නවලු තඩි සුද්දෙක් පෑදුරක් දාගෙන වෑල්ලේ නිදා ගෙන...

    ඈම්ඩාත් පොඩි හිනා පාරක් දාල පොරගෙන් ඈහුවලු

    ආ යූ රිලෑක්සින්? කියල:confused:

    සුද්දා හිනා වෙලා කිව්වලු යස් කියල:yes:

    ඈම්ඩට එක පාරටම මල පෑන්නලු:growl:

    ඈම්ඩා සුද්දගේ ඈගට ගොඩ වෙලා කිව්වලු

    ඈ බොල _ _තෝ තෝව හෑම තෑනම හොයනව ගිහින් බලපන්...:growl:

    දෑන් මගෙන් දෙතුන් දෙනෙක්ම ඈහුව....

    හිනා ගියා නම් කොමෙන්ටුවක් දාලා යන්න...:shocked:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යකෝ මට ofiz එකේ තනියෙන් හිනා වෙලා පන යනවා බන්.. :lol: ofiz එකේ එවුන් අහනවා මොකෝ තනියෙන් හිනා වෙන්නේ කියලා..... :lol::lol::lol:
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    යකෝ මට ofiz එකේ තනියෙන් හිනා වෙලා පන යනවා බන්.. :lol: ofiz එකේ එවුන් අහනවා මොකෝ තනියෙන් හිනා වෙන්නේ කියලා..... :lol::lol::lol:

    ela ela....:D
     
    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    යකෝ මට ofiz එකේ තනියෙන් හිනා වෙලා පන යනවා බන්.. :lol: ofiz එකේ එවුන් අහනවා මොකෝ තනියෙන් හිනා වෙන්නේ කියලා..... :lol::lol::lol:

    Sirama thama. matath ekama thamay machan wla thiyenne :D
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    යකෝ මට ofiz එකේ තනියෙන් හිනා වෙලා පන යනවා බන්.. :lol: ofiz එකේ එවුන් අහනවා මොකෝ තනියෙන් හිනා වෙන්නේ කියලා..... :lol::lol::lol:

    mata ooka hemadama wenawa :lol::lol: