2010 A/L Karana Kastiyata උපදෙස් ටිකක්
2010 අපොස උසස් පෙළ විභහගයට මුහුණදෙන අපේ එලකිරි යාළුවන්ට අපි ප්‍රාර්ථනා කරමු හොද මනසකින් මෙවර විභහගයට මුහුණ දීල
විශිෂ්ඨ ප්‍රතිපල අරගෙන එන්න කියලා
මේ දවස් වල නැවත පොඩ්ඩක් පරණ ප්‍රශ්ණ පත්තර එහෙම බලල ඒවයෙ උත්තර පත්තර බලල හොද සමාලෝචනයක් ගන්න වැඩිය මනස කලබල...