අලුත් අවුරුද්දේ හා හා පුරා කියල කියන්නේ යන්නේ අමුතුම කතාවක් තියෙන චිත්‍රපටියක් ගැන....පොඩි හිටියන්ට ඒ තරම් සුදුසු නැති නිසා තමයි 18+ කියල දැම්මේ ඒ කියල වැරදි වැටහීම් ඇති කරගන්න ඕනේ නෑ ...මේක සෙක්ස් ෆිල්ම් එකක් නෙවෙයි, වෙනස්ම විදියේ කතාවක් එක්ක ගලාගෙන යන ආදර කතාවක්...
වර්තමානයේ සමහර විවාහක...