ගොබ්බ සීන් නැතුව මිනිස්සුන්ට වැදගත්, තාර්කික රටාවකට තමන්ගේ අදහසක් බෙදාගන්න පුලුවන් නිසා..
අනිත් මිනිස්සුන්ගේ අදහස් වලින් දෙයක් ඉගෙන ගන්න පුලුවන් නිසා..
අත් වැඩ ත්‍රෙඩ් එක නිසා :lol:
අසහන කාරයෙක්ට නම් උදේ හවා ත්‍රෙඩ් දාගෙන, සමාජයෙන් නොලැබෙන attention, validation ගන්න පුලුවන් නිසා...
නොමිලේ...