මෝටර් රථ හිමිකම් පැවරීම ලියාපදිංචිය
ලගදී වෙහිකල් ට්‍රාන්ස්ෆෙර් කරපු කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් කරන්නකෝ ...නොර්මල් ට්‍රාන්ස්ෆෙර්( සාමාන්‍ය සේවා) කරද්දී මෙන්න මේ ලියවිලි ඕනද බන්..සමහරු ඕන කියනවා.සමහරු ඕන නෑ කියනවා.ලගදී දැම්ම අය ඉන්නවා නම් හෙල්ප් කරපන්.මෙන්න මේවා තමා ලියවිලි.
*.) වාහනයේ හිමිකම...