මම 2010 මහින්දට චන්දෙ දුන්නේ. ඒත් 2015 දුන්නේ සිරාට. මොකද ඒ දවස්වල මහින්දගේ පාලනේ එපා වෙලා හිටියේ. මහින්ද වටා පවුල් පාලනයත් එක්ක ඒකාධිපති කෙනෙක් බවට පත්වෙමින් හිටියේ. ඒ වගේම සල්ලි හොරකම් කරපුවා, කුඩු ගේන වැරදි කරන එවුන් ආරක්ෂා කරපුවා, file තියාගෙන උන්ව ආරක්ෂා කරපු ඒවා, නාමල් ලගේ පිස්සු නැටිලි...