ඔතන හෙන ගැඹුරු ප්රශ්නයක් තියෙනවා බන්. possibilities 2ක් තියෙනවා.
01.) බුද්ධ දර්ශනයත් මිනිසුන්ගේ සංස්කෘතික ලක්ෂණ ඇතිකර මිනිසුන්ගේ හික්මීම ඇති කිරීම සඳහා පාවිච්චි කරන ලද තවත් එක් ආගමක් පමණක් නම් (වෙනත් විදියකට කියනවා නම් නිවන, පව් පින්, අපාය, දිවය ලෝක බ්රහ්ම ලෝක, නැවත ඉපදීම මේ ඔක්කොම බොරුවක්...