1. මම කට්ටා

    Android Developing ඉගෙන ගන්න

    bump VM ekak dammoooo... :P
  2. මම කට්ටා

    මම දැන් සබ්ජෙක්ට් එකක් තෝරගෙන ඉවරයිනේ බන්.. තව ඒවට අත ගහනවා කියන්නේ නා ගන්නවා කියන එක.. මොකද...

    මම දැන් සබ්ජෙක්ට් එකක් තෝරගෙන ඉවරයිනේ බන්.. තව ඒවට අත ගහනවා කියන්නේ නා ගන්නවා කියන එක.. මොකද පටන් ගත්ත එකත් තාමා වැඩේ නැගලා යන මට්ටමක නෑ... මොකක් හරි සප් එකක් ඕනා නම් කියන්න... අපි සෙට් වෙමු.. මම පරමාර්ථයට කැමතී :D
  3. මම කට්ටා

    ••London eye_සහ_තේම්ස්_නදියේ_සංචාරය_කරමු••

    අම්මියෝ මේක මම අදනේ බැලුවේ..:D:D . මම ලන්ඩන් අයි එක ලගට ගියා ඒත් ඕකේ යන්න බැරි වුනා.. :P:P:P පෝලිම වැඩී. :lol:.
  4. මම කට්ටා

    අපේ ගෙදර ඒ වෙලාවට වෙනින් නාටකයක් බලනවා බන්.. මම කොහොමත් ටී වී බලනවා අඩුයි... හෙ හෙ මේ ඒක නෙමේ...

    අපේ ගෙදර ඒ වෙලාවට වෙනින් නාටකයක් බලනවා බන්.. මම කොහොමත් ටී වී බලනවා අඩුයි... හෙ හෙ මේ ඒක නෙමේ ඔයා ලන්ඩන් වල කොහෙද ඉන්නේ...
  5. මම කට්ටා

    ආහ් ඒක මිසක්.. මම එකටම ඒක බලනකොට ගිෆ් එකක් කියලා තේරුනේ නෑ.. මම හිතුවේ පික් එකක් කියලා :P

    ආහ් ඒක මිසක්.. මම එකටම ඒක බලනකොට ගිෆ් එකක් කියලා තේරුනේ නෑ.. මම හිතුවේ පික් එකක් කියලා :P
  6. මම කට්ටා

    අද Match එක.....

    :D හලි මතං :P:P
  7. මම කට්ටා

    HONDA ගලක්

    :lol: ගන්ඩා හොලක්
  8. මම කට්ටා

    අද Match එක.....

    ඔව් ඉතින් ඒ තාමනේ... ලබන මාසෙන් පස්සේ ඒවා බෑ... නාකි පොරවල් :lol: මම 1993 ඔයාට වඩා මාස හතක් බාලයි ... :P:P:P:P:P
  9. මම කට්ටා

    අද Match එක.....

    අයියානම් මෙතන ඉන්න ඕන කෙනෙක් නෙමේ :lol:
  10. මම කට්ටා

    Derana balapan dan

    දැන් නිකන් බොරුවට ''ද?'' ''ද?'' කියලා දාන්න එපා ඒක තමා :P:P:P:P
  11. මම කට්ටා

    අද Match එක.....

    ඒක නෙමේ දැන් මට ඕක මතකයිනේ... උපන්දිනේට සතියකට විතරකලින් එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නද ලබන සතියේ සචිත් අයියගේ උපන්දිනේ.. කස්ටිය සෙට් වෙමු කියලා :lol:
  12. මම කට්ටා

    අද Match එක.....

    ඕවා ඉතින් ඉපදෙන්න කලින්ම හිතන්න ඕන දේවල්.... ඉපදුනා නම් දැන් පාටි දීපන් පුතේ :lol:
  13. මම කට්ටා

    sasliit වහ කෑම

    කෝ ටැග් දදා ඉන්නවා මිසක් මේ ත්‍රෙඩ් එකේ ගෝ එකක් නෑනේ
  14. මම කට්ටා

    අද Match එක.....

    පොඩි මල්ලිගෙයි චූටි මල්ලිගෙන් ගේම් ප්ලෑන් එකක් දලා ගහන්න තියෙන්නේ... ;) මතකනේ ෆෑන් ටෝක්ස් :lol:
  15. මම කට්ටා

    අද Match එක.....

    ඇයි දන්නෑ රවන්නේ :angry::angry::angry:
  16. මම කට්ටා

    Dr. Amith Munindradasa රටට_ආදර්ශයක්

    එකෙන්ම... :yes: ඒ වුනාට එක එක්කෙනා එක එක බයිලා ගහනවා ඕවා ගැන කතා කලොත්..:angry:. හොඳම දේ තම තමන්ට පුලුවන් විදිහට රටට දෙයක් කරන එක :D:cool:
  17. මම කට්ටා

    අද Match එක.....

    කොහොමද මගේ වැඩ :P
  18. මම කට්ටා

    අද Match එක.....

    මේ ඔයාගේ උපන්දිනේ ලබන මාසේ විසි හයද? :P
  19. මම කට්ටා

    Dr. Amith Munindradasa රටට_ආදර්ශයක්

    රෙප් දුන්න කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි.. ඒ වුනාට සියලුම ගෞරවය මේක ලියපු අයියට හිමි විය යුතු බව නිහතමානීව සිහි කරනවා :D:D:D:D

    No contents