1. මම කට්ටා

    CNC Tool machine wala වගතුග

    අන්න නොදන්න දෙයක් දැන ගත්තානම් එච්චරයි.:D. මම ත් දන්න දේ බෙදා හදාගෙන දන්න කෙන්ක්ගෙන් නොදන්න තවත් දෙයක් අහ ගන්න ලැබෙයි කියලා හිතාගෙන ත්‍රෙඩ් එක දැම්මේ :D
  2. මම කට්ටා

    CNC Tool machine wala වගතුග

    නෑ නෑ අයියා ජර්මන් ටෙක් එකේනම් සී එන් සී එකක් තියනවා.. ඇයි මේ ත්‍රෙඩ් එකේම ගමයා කිය්න අයියත් කියලා තිබ්බා එයාගේ මාමගේ වර්ක්ශොප් එකෙත් තියනවා කියලා.. හැබැයි සී එන් සී ප්ලාස්මා කටිං මැශින්නම් තියනවද දන්නෑ. ජර්මන් ටෙක් එකේ ප්ලාස්මා කටිං මැශින් එකක් නම් තියනවා මම හිතන්නේ ඒක සී එන් සී නෙම වෙන්න ඇති...
  3. මම කට්ටා

    CNC Tool machine wala වගතුග

    අන්න එදාට තමා කට්ටියගේම අවසානය :P:P
  4. මම කට්ටා

    CNC Tool machine wala වගතුග

    එලකිරි එලකිරි වීඩියෝ සෙට් එකේ මුල ටිකේ නම් තියෙන්නේ ටූල් ගැන මිලිං සෙට් එකේ අන්තිම ටිකේ ඒකෙන් කපන හැටි තියනවා.. හ්ම්ම් ඒ සී කරපු සීන් එකනම් මම වැඩිය දන්නේ නෑ කොහොම හරි ජර්මන් ටෙක් එකේ තියන මැශින් එක නම් ඒ සී කරන්න මේ දවස් වල වටේට කොටු කරලා හදන්න ෆ්‍රේම් ගහනවා.. හැදුවට පස්සේ පට්ටෙට තියෙයි...
  5. මම කට්ටා

    CNC Tool machine wala වගතුග

    :cool::cool::cool:
  6. මම කට්ටා

    CNC Tool machine wala වගතුග

    woww පට්ටනේ අපේ ඉබ්බා අයියා සොෆ්ට්වෙයාර් හදනවද.. දැන ගන්න ලැබීමත් සතුටක් පට්ට පට්ට.. ඉතින් ඩිසයින් කරලා අර කැඩ් කියන සොෆ්ට්වෙයර් එකෙන් නිකන්ම වැඩේ කර ගන්න නේද තියෙන්නේ... අනේ මන්ද මම ඒ ගැන නොදනිමි... ඉතින් බොහෝම ස්තූතියි අගේ කරලා කමෙන්ට් එකක් දැම්මට :D:D
  7. මම කට්ටා

    CNC Tool machine wala වගතුග

    මල් බබා අයියා, ඉතින් ඔන්න ඔහොම අගය කරලා කමෙන්ට් එකක් වැටෙනවානම් තව හොඳ ත්‍රෙඩ් එකක් දාන්න මෝටිවෙශන් එකක් ලැබෙනවනේ.. තැන්ක්යූ තැන්ක්යූ :D:D
  8. මම කට්ටා

    CNC Tool machine wala වගතුග

    හ්ම්ම් වියදම් නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. මොනවා උනත් අයියා එ ජොබ් එකට යන කොස්ට් එක කස්ටමර්ගෙන් ගන්නවනේ ඉතින් එතන පාඩුවක් නම් වෙන්නේ නෑනේ. ඉතින් මැශින් එකට ගිය කෝටි ගාන හොයන්න කොච්චර කල් යනවද? ඕකක් ගෙනල්ලා බිස්නස් සෙට් වුනේ නැත්නම් එහෙම වැලේ වැල් නෑනේ.. ජර්මන් ටෙක් එකේත් පිට ජොබ් අරන් කරනවා...
  9. මම කට්ටා

    CNC Tool machine wala වගතුග

    අෆ්ෆා මාමා ට එහෙනම් දඩ සල්ලියක් ඇති නේ... :P:P හොඳ මැශින් එකක් කෝටි කීයක්ද? :shocked::shocked: දැක්කහම ආස හිතිලා ඔය ගැන හෙව්වා මිසක් වැඩ කරන්න දන්නේ නෑ මචන්... :( අහන්නත් සතුටුයි ඔහොම ජොබ් එකක් සෙට් කරලා දෙන්නම් කිව්වහම මචං :D:yes: thankyou machan :D:D
  10. මම කට්ටා

    Blowhole - හුම්මානය

    podi kale giya lagadhinam giye na ban :(
  11. මම කට්ටා

    CNC Tool machine wala වගතුග

    මොකක්ද බන් skynet කියන්නේ මම මේ ගැන නොදනිමි... :no::no: :( cnc machines වල program run කරන්නේ skynet කියන system එකට සම්බන්ධවද?
  12. මම කට්ටා

    Kohomadha Ban Meka Wenne?

    woww pattane... youtube channel ekak gana mage loku idea ekak thiyanawa thanx for info machan :D:D:D
  13. මම කට්ටා

    CNC Tool machine wala වගතුග

    තාම ජොබක් කරන්නේ නෑ බන්... :D Y ? :confused:
  14. මම කට්ටා

    CNC Tool machine wala වගතුග

    :Dඅඩේ පට්ටනේ:D :cool:මේ ඉන්නේ වැඩ්ඩු:cool: එල එල :yes:ඔය වීඩියෝ එක මම බැලුවා බන්:yes: යකඩ කපන්නේ නිකන් චීස් කැල්ලක් කපනවා වගේ :lol: :lol: :lol:
  15. මම කට්ටා

    For those who are having youtube auto resolution change issue!

    මටත් youtube videos බලනකොට resolution වල case එකක් තියනවා.. දැන් බලමු :D එලකිරි තන්ක්ස් මචං
  16. මම කට්ටා

    CNC Tool machine wala වගතුග

    ත්‍රෙඩ් එක බලලා කමෙන්ටුවක් දාලා යන්න පුලුවන් නම් මම ඒක සැහෙන්න අගය කොට සලකමි :D:D:D:D:D:D:D
  17. මම කට්ටා

    CNC Tool machine wala වගතුග

    You're welcome :D
  18. මම කට්ටා

    මව්කිරි සහ පියයුරු

    වැදගත් නූලක් සහෝ... ෆේල් වුනත් බයෝ කරපු එක ගැන සතුටුයි.. එහෙන් මෙහෙන් ඕවා අහලා තියන නිසා
  19. මම කට්ටා

    *පුංච් කාලේ

    :lol: ලොල් ලෝකයයි කියන්නේ :lol: මම පොඩි කාලේ හිතන් හිටියේ ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි එකට ඇඳේ නිදා ගත්තට පස්සේ ළමයෙක් හම්බ වෙනවා කියලා :lol: :lol: :lol:

    No contents