අද රෑට නයි.ටී.එන් එකයි ජාතික පචවාහිනියයි බලපල්ලා.මඩ ස්පෙශලිස්ට්ලා කියන දේවල් අහලා බඩ අල්ලගෙන හිනාවුනෑකි,අද රෑට නයි ටී එන් එකේ මෛත්‍රීපාලයි රාජිතයි "LTTE ඩයස්පෝරාවේ ඩොලර් වලින් යැපෙන දිනූ නිදහස නැති කර මේ රට LTTEයට පාවා දෙන දේශ ද්‍රෝහීන්" වීමට නියමිතයි