බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි
පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ
මාගේ මරණ දිනේ...
මගෙ අම්මාවත් දොරටුව අද්දර
හිටියද කියනු මැනේ
මා ගෙල ලූ බව
ඇයට කියනවද
බුදු බව ලැබෙයි අනේ
අනේ ස්වාමිනෙ මා ගෙල ලන්නට
ඉඩ නම් දෙන්න එපා....
ගෙල වැලූවොත්
මගෙ මලකඳ අම්මට පෙන්නන්න එපා...
ඇති දා ලඟ හුන්...