ඔය උඹලා ඉන්න රටවල් වල බඩු මිල ටිකක් අපිට තේරෙන විදිහට කියපන්කො.(රුපියල් වලින් කිව්වොත් තමයි තේරෙන්නෙ :lol:)
හාල් කිලෝ එකක්, - Rs 400 per kilo, පාන් ගෙඩියක් - 220 ekak , පෙට්ට්රල් ලීටරයක් ඒ වගේ දේවල් - 425 per litre.
එතකොට බස් ගාස්තු, - there is minimum charge and ontop of that distance based...