නයන හෙට්ටිආරච්චි යනු පිස්සෙක්ද? :shocked:
මචන්ලා, කවුරුත් නයන හෙට්ටිආරච්චිගෙ videos බලන්න එපා.මූ කරන දේ ගැන හැමෝවම දැනුවත් කරහන්. මෙන්න මේකයි මූගෙ
කතන්දරේ....
මූට ඇති පිස්සුවක් නෑ. මුගේ video 1ක් බලන ගානෙ මුට සල්ලි එනවා. :frown:
මුගෙ video වල add යනවා. ඉතින් අපි මුගෙ video 1ක් බලන වාරයක්...