ගොඩක් උන් පොර වෙන්නයි, මම හරි සෝෂල් කියල පෙන්නන්නයි, මම හරි වැඩ්ඩ කියල පෙන්නන්නයි තමන්ගෙ අම්මල තාත්තල උගස් කරන එක අවුලක් නෙමෙයි.
සමහරු තමන් ගැන අධිතක්සේරුවෙන් කතා කරනවා. සමහරු කියනවා අම්ම කෙනෙක් හෙලුවෙන් පින්තූරයක් සෝෂල් නෙට්වර්ක් එකක දැම්මත් ඒක සාධාරණයි කියල. ඒක සාමාන්‍ය දෙයක් කියල. ඒකට...