මගෙ එක දැං 35000ක් දුවලා.. ගත්ත දවසෙ ඉඳංම ෆුල් ටෑන්ක් ගහද්දි 20ක 2T දානවා.
අනේ මන්දා බං මට ඔය කිව්ව අවුල් දැනෙන් නෑ...ගියර් අවුලකුත් නෑ. රොකර් ආම් සද්දෙකුත් නෑ. මං ඕක ගැන ඇලර්ට් එකේමයි ඉන්නෙ ගොඩ දෙනෙක් ඔය සීන් එක කියපු නිසා.
මං උපරිම ඩබල් දාලා ගිහිං තියෙන්නෙ අනුරාධපුරේට විතරයි.
නැතිනං දවසකට...