මං දුරින් හිදින්නම්
ආදරේ ඔබගෙන්..
ජීවිතේ ඔබගෙන්...
ඔබේ ඒ වදනින්..
ඉකි බිදිමි රහසින්...
සද සදුට අහිමි නම්
තරු තරුගෙ නොවේ නම්...
නටුවෙ මල් හැලේ නම්....
මං දුරින් හිදින්නම්....
ඔබ කීව රස කතා...
පාලුවේ සැගවිලා...
අහස් ගව්වට වෙලා..
මේඝයක් වී ගියා...
නෙතු පියන් යට තවත්...
කදුලු නැත සැගවිලා...