1. Dodo Mahaththaya

    Sadani Fernando...

    කවි..... :yes::yes:
  2. Dodo Mahaththaya

    Ubalata kohenda mewwa

    :yes::yes::yes::yes:
  3. Dodo Mahaththaya

    Elakiri Bicycle 2019

    මේ අවුරුද්දේ බයිසිකල් ටුවර් එකක් යන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. දවස් 8 - 10 වගේ....බයිසිකලය පොඩ්ඩක් හදල ගන්න ඕනේ.:yes::yes: ( foot cycle )
  4. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    යටත් විජිත යුගයට පෙර ලංකාව ගැන ත්‍රෙඩ් එකක් දාන්නම්...ඒ ගැන නම් මමත් ලොකුවට කියවල නෑ. ඒක නිසා මුලින්ම හොඳට කියවල බලන්න ඕනේ.:yes::yes:
  5. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එක නේ....දැන් මණ්ඩපය පාලු වෙලා නේ.... :dull::dull:
  6. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෝල් මකරෝ......කවද්ද වැඩ පටන් ගන්නේ.රෑ ජාමේ මේකේ කරක් ගහනවා දැක්කා.:yes:
  7. Dodo Mahaththaya

    Walking my Drone!

    ලස්සනට ඇවිදපන්කෝ මිනිහෝ.....කැත විතරක්.:baffled: වීඩියෝ එක හොඳා.
  8. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඈ ඒ මොකෝ.......අපොයි. :sorry::sorry::sorry:
  9. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    - Reputation... :frown::frown::frown::frown:
  10. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපෝ...මෙන්න ඇවිත්.ඉතිහාසයේ වැල බලන්න ඕනේ නම් පලයන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වල..... :angry::angry::angry:
  11. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    - සංචාරක ත්‍රෙඩ් එකක් - ඇටිලා ද හන් සහ '' හන් '' වරුන්ගේ ඉතිහාසය - පුරාණ පර්සියාව සහ සරතුස්ත්‍ර දහම - කුරුස යුද්ධයේ සටන්කරුවෝ '' ටූටෝනික් '' නයිට්වරු
  12. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මණ්ඩපයේ කට්ටිය මට තෝරලා දෙන්නකෝ...ඔයාල කැමති එකක්. :yes::yes:
  13. Dodo Mahaththaya

    Sadani Fernando...

    :love::love::love::love::love::love:
  14. Dodo Mahaththaya

    Sadani Fernando...

    දැකුමෙන් ඔබේ පිරිපුන් රුවය සිත ගත පිබිදුනි එක ලෙසය කොල්ලන් සිටිනා මෙහි එල කිරිය අමුණයි පදවැල් හරි හරි යටය :rolleyes::rolleyes::rolleyes:
  15. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කටුසු පැටි...කොහොමද? සනීපෙන් ඉන්නවා.... මම මේ කල්පනා කලේ අලුත් අවුරුද්දේ මුලින් දාන්නේ මොනවා ගැන ත්‍රෙඩ් එකක් ද කියල ?:rolleyes:
  16. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආයුබෝවන් මණ්ඩපිය ජනතාව......:D
  17. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :angry::angry::angry::angry::angry::angry:

    No contents