අද 12/2
අද ජාත්‍යන්තර පරිගණක සාක්ෂරතා දිනයයි.
අද වහල්භාවය තුරන් කිරීම පිළිබද ජාත්‍යන්තර දිනයයි.
නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ රජ වූයේ අදවෙනි දිනකයි. (1804)
ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ ජනපති වුයේ අදවෙනි දිනකයි (1976)

ඔයාලා මොන ලෝකෙ කට්ටියක් ද
අද 12/2
අද ජාත්‍යන්තර පරිගණක සාක්ෂරතා දිනයයි.
අද වහල්භාවය තුරන් කිරීම පිළිබද ජාත්‍යන්තර දිනයයි.
නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ රජ වූයේ අදවෙනි දිනකයි. (1804)
ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ ජනපති වුයේ අදවෙනි දිනකයි (1976)

මණ්ඩපයේ කට්ටිය මට තෝරලා දෙන්නකෝ...ඔයාල කැමති එකක්.![]()

- සංචාරක ත්‍රෙඩ් එකක්
- ඇටිලා ද හන් සහ '' හන් '' වරුන්ගේ ඉතිහාසය
- පුරාණ පර්සියාව සහ සරතුස්ත්‍ර දහම
- කුරුස යුද්ධයේ සටන්කරුවෝ '' ටූටෝනික් '' නයිට්වරු

iye radio thibbada![]()
ඒක හොයා ගෙන දැං අවුරුදු සීයක් විතර වෙනවා .
ආ වැරදුනා ගං නෙමේ ........
කෑලෑ ගං ......
වැදි කබලයා
බෑ බෑ
පල යන්න

uber එකෙන් යද්දී අපි highway charges වෙනම ගෙවන්න ඕනද
දන්නා එකෙක් කියහං බලන්න

කෑල්ලක්වත් අඳින්නද 

මණ්ඩපය![]()
ම පාළු වෙලා අසහනයා තරහාවෙලා .........
සීනී බෝල මණ්ඩපියන් පැනලා ගිහිල්ලා .......
එලකිරියම පාළුවෙලා මූ (උබ) ත්‍රෙඩ් දාන්නෙ නෑ .....
එලකිරියම පාළුවෙලා මුං කොටන්නෙ නෑ ..........

ම පාළු වෙලා අසහනයා තරහාවෙලා .........
සීනී බෝල මණ්ඩපියන් පැනලා ගිහිල්ලා .......
එලකිරියම පාළුවෙලා මූ (උබ) ත්‍රෙඩ් දාන්නෙ නෑ .....
එලකිරියම පාළුවෙලා මුං කොටන්නෙ නෑ ..........