ඕයි. දන් නැත්තන් දැන ගනින්. අඩු ආයුෂ තියෙන සත්තුන්ගෙ තරුණ කාලෙ වගේම මහලු කාලෙත් අඩුයි. ඒ වගේම තමයි ආයුෂ වැඩි සතෙක්ගෙ තරුණ කාලෙත් දිගයි මහලු කාලෙත් දිගයි. ඒ හා සමානයි මං මේ දේශනා කරන පරම සත්‍යයත්. තාම පෘථිවියේ තරුණ කාලෙවත් ඉවර නෑ. කාර්මික විප්ලවයත් එක්ක තමයි ලෝකෙ ටිකක් හරි විනාස වෙන්න පටන් ගත්තෙ...