ටෝකියෝ ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගිකව එක්වීම වැලැක්වීම වෙනුවෙන් ජපන් බලධාරීන් විශේෂ ඇඳක් නිර්මාණය කර තිබෙනවා.
එය නිර්මාණය කර තිබෙන්නේ කාඩ්බෝඩ් වලින් පමණක් බවයි විදෙස් මාධ්‍යවාර්තා කරන්නේ.
ඒ අනුව එලෙස ඇඳන් 18,000 ක් පමණ නිර්මාණය කර ඇති අතර එක් පුද්ගලයෙකුගේ පමණක් බර දරා ගැනීමට හැකි...