abortion illegal.....ඊට වඩා ඕව සහ ගහන අපරාද බං
ඔයිට කලින් ඕව හිතන්න තිබ්බෙ...ඇයි බං රුපියල් 60 වියදම් කරල කොන්ඩම් එකක් ගන්න බැරිද? නැත්තන් ලැජ්ජයි ද
තරහ වෙන්න එපා එහෙම කිව්වට....හොර වෙද්දු ඇති..හැබැයි උන් දන්නවා කෙල්ලට නැතිවෙන්න දෙයක් නෑ කියල
කෙල්ලට ආදරේ නං හොර වෙද්දු ලගට උස්සන් යන්න එපා...