kiripani
Reaction score
942

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
    ඒක තමයි මල්ලි. ඔයා මට වැඩිය වයසින් බාල වුනාට මට කලින් ඇත්ත තේරුම් අරගෙන. ඒ අතින් මම දුර්වලයි.
    ඔව් මල්ලි කියලා වැඩක් නෑ. හෙට තව සෙල්ලං වෙයි. මොකද හෙට අවෝඩ් වැඩේ ඉවර කරනවනේ පුලුවන් නම් ඉන්න. මමත් ආයි මේකේ ත්‍රෙඩ්, පෝස්ට් දාන්නෙ නැතුව ඉනන් හිටියේ. නමුත් කොල්ලෝ ටික එකා වගේ එකතු වෙන නිසා මේ වැඩේ ඉවර කරනකල් වත් ත්‍රෙඩ් පෝස්ට් දාන්න හිතුවා.
    2016 වසර ඔබට හා ඔබ පවුලේ සැමට පැතුම් ඉටුවෙන, සිහින සැබෑවෙන සුබ නව වසරක් වේවා!
  • Loading…
  • Loading…
  • Loading…